මම ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා ටැක්ස් ගෙවලා මාසෙකට පවුම් 4000ක් විතර ඉතිරි කරනවා.මම කොලඹ මගේ ගෙයක් විකුනලා මෙහේ පොඩි ගෙයක් ගත්තා.ඒක නිසා මොගේජ් රෙන්ට් නෑ.බන්ටු;14286224 said:අප්පා එහෙනම් හොඳ සල්ලිකාරයෙක් උඹ. අපේ සති දෙකේ පඩිය, උඹේ සතිය පඩිය වෙන්න ඇති.
මුකුත් හිතන්න එපා මචන් විහිලුවට කිව්වේ. තව තවත් දියුණු වේවා!! ජය වේවා !!![]()
![]()
මම ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා ටැක්ස් ගෙවලා මාසෙකට පවුම් 4000ක් විතර ඉතිරි කරනවා.මම කොලඹ මගේ ගෙයක් විකුනලා මෙහේ පොඩි ගෙයක් ගත්තා.ඒක නිසා මොගේජ් රෙන්ට් නෑ.


uba photograper kenekda machan niyama angles tika

ඔච්චර සීතලේ ඉන්නෙ කොහොමද බං.. ප්‍රිජ් එකක ඉන්නවා වගේ![]()

නැති තරමට හොඳයි බන්, ඉඳලම බලන්න ඕනා ආතල් එකඅඩේ පට්ටනේ......![]()
මෙහෙ කොයින්ද ඕවා......![]()
rata mokakda ban???
Canada කිට්ටුව නේද බන්?දුක තමා ඉතින්

border eka kittuwama tama.. wada karanan eliyata bahinna ba epa wenawa.![]()

Kohomada ban -6 inne, me office eke AC eka 15 vage thiyeddith velavakata inna amarui :O
