අද පට්ට සීතයි

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14289246 said:
    කලින් bank side මචෝ. දැන් ඉන්නේ Piccadilly වල. Croydon එන්න තියනවනම් හොඳයි.

    එළනේ අපිත් අවොත් Credit Card එකක් දාල දියණ හොඳේ ;)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    reputation_neg.gif
    අද පට්ට සීතයි 01-17-2013 07:31 PM ane pala methana puka nodi

    කව්ද ඒ පුකේ අමාරුව හැදිච්ච පො@නයා..

    ඕව ගණන් ගන්නෙපා මචන්. අඩුමාසෙන් ඉපදුනු එවුනුත් මේකේ ඉන්නවනේ.


    Croydon එකද මචන් :)?

    navod මචන්, මම එහෙනම් යනවා. දැන් පරක්කුත් වෙලා. අයිත් වෙලාවක සෙට් වෙමු. ජය වේවා !!
    ටකේ කරේ !! :eek:

     
    • Like
    Reactions: sachith19920726

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එළනේ අපිත් අවොත් Credit Card එකක් දාල දියණ හොඳේ ;)

    අය්යෝ සුළු දෙයක්නේ මචන්. ලංකාවේ වගේ
    අමුතු scene එකක් නෑ. ලංකාවේදී බොහොම ටික කාලයක් මන් banking කරා.
    එහෙනම් අපි ගියා
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බන්ටු;14289294 said:

    ඕව ගණන් ගන්නෙපා මචන්. අඩුමාසෙන් ඉපදුනු එවුනුත් මේකේ ඉන්නවනේ.


    මොන්ගලයෙක් වෙන්න ඇති බන් +8

    නෑ බන් fake එකකින් ඇවිත් වත් මූනට බැනගන්න බැරි එකෙක් වෙන්න ඇති..;)
    එල එල :cool:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14289311 said:

    අය්යෝ සුළු දෙයක්නේ මචන්. ලංකාවේ වගේ
    අමුතු scene එකක් නෑ. ලංකාවේදී බොහොම ටික කාලයක් මන් banking කරා.
    එහෙනම් අපි ගියා
    11.gif

    එලම තමා, ඔකේ මචන් පස්සේ සෙට් වෙමු ජය වේවා! :yes: