අද පට්ට සීතයි

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කෙල්ලෙක් ලඟ තියාගෙන සීතලයිලු.පොන්නයෙක්ද කොහෙද

    පොන්නයෙක්ගේ ෆොටෝ එකක් දාගෙන වෙන උන්ට පොන්නයාලු :lol: දවසේ විහිලුව බන් :D wife තාම ආවේ නෑ බන් එකයි සිද්දිය :yes:
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    පොන්නයෙක්ගේ ෆොටෝ එකක් දාගෙන වෙන උන්ට පොන්නයාලු :lol: දවසේ විහිලුව බන් :D wife තාම ආවේ නෑ බන් එකයි සිද්දිය :yes:

    sira kathawa :lol:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    -10C in Netherlands .. uhhh
    304176_10151169816500806_1659954000_n.jpg
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා ටැක්ස් ගෙවලා මාසෙකට පවුම් 4000ක් විතර ඉතිරි කරනවා.මම කොලඹ මගේ ගෙයක් විකුනලා මෙහේ පොඩි ගෙයක් ගත්තා.ඒක නිසා මොගේජ් රෙන්ට් නෑ.

    ශල්‍ය වෛද්‍ය?? හිටගෙනද ඉඳගෙනද දන්නේ නෑ නේද? බොරු බේගල් නොකිය පලයන් ඩෝ යන්ඩ. :lol: :lol:

    :shocked: ලංකාවේ ඒකේ අනිත් පැත්ත නේ බන් web developer ලට වැඩිය bank වල උන් පඩි ගන්නවා නේ

    ඇයි බන් ලංකාවේ IT industry ය ගොඩක් හොඳයි නේද? :confused:

    ඕකාට පිස්සු බන් එහෙම නෑ. මෙහෙත් බැංකු වල හොඳට ගෙවනවා :yes:

    :eek: :eek: ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14288887 said:

    ඇයි බන් ලංකාවේ IT industry ය ගොඩක් හොඳයි නේද? :confused:

    හොඳයි ලබ්බක් බන් :lol: තෝ අද වැඩද? මම පොඩි ice පාරක් ගහනවා :yes: ;)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හොඳයි ලබ්බක් බන් :lol: තෝ අද වැඩද? මම පොඩි ice පාරක් ගහනවා :yes: ;)

    :lol: :lol:
    ඔව් මචෝ අද නිවාඩුයි. එත් තව ටිකකින් පොඩි වැඩ වගයකට එලියට යන්න ඕන.
    හිටපන් මන් inform කරනවා උඹලගේ company යට.
    :frown::P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14288948 said:
    :lol: :lol:
    ඔව් මචෝ අද නිවාඩුයි. එත් තව ටිකකින් පොඩි වැඩ වගයකට එලියට යන්න ඕන.
    හිටපන් මන් inform කරනවා උඹලගේ company යට.
    :frown::P

    ඒවා සුම්මා ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බන්ටු;14288887 said:

    ඇයි බන් ලංකාවේ IT industry ය ගොඩක් හොඳයි නේද? :confused:

    හොදේ තමයි බන් අම්බානකට වැඩ අරගෙන සොච්චම් ගාණක් ගෙවන එක :angry::no::(
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඒවා සුම්මා ;)

    විහිළුවක් මචන් කරේ :D

    හොදේ තමයි බන් අම්බානකට වැඩ අරගෙන සොච්චම් ගාණක් ගෙවන එක :angry::no::(
    අපෝ ඇත්තද මචෝ? මන් හිතාගෙන හිටියේ එලම පඩියක් ගන්න පුළුවන් කියල. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඌට නෙවෙයි යකෝ මටයි සිතල වැඩි උනාම දාඩිය දාන්නේ

    නුවර එළියේ ගිහින් පට්ට සීතලේ දාඩිය දාන්න ගත්තා
    උත් ගිය නිසා ඌ දන්නවා සින් එක
    ඔය වගේ සීතලක් තිබ්බොත් දාඩිය ගග ගලයි

    අමුවෙන් කටේ තියං ගැහුවහම දාඩිය දානව නේන්නම් යකොව් :lol::lol::lol::sorry::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු;14289053 said:
    විහිළුවක් මචන් කරේ :D

    අපෝ ඇත්තද මචෝ? මන් හිතාගෙන හිටියේ එලම පඩියක් ගන්න පුළුවන් කියල. :(

    උඹ වැඩ කරන බැංකුව මොකක්ද බන්?