අද පට්ට සීතයි

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඩීප් ෆ්‍රීසර් එක ඇතුලෙ ඉන්නව වගේ ඇති නේද? කොහොමද බන් ඔය සීතලේ ජීවත් වෙන්නෙ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බන්ටු;14286224 said:
    අප්පා එහෙනම් හොඳ සල්ලිකාරයෙක් උඹ. අපේ සති දෙකේ පඩිය, උඹේ සතිය පඩිය වෙන්න ඇති. :D

    :shocked: ලංකාවේ ඒකේ අනිත් පැත්ත නේ බන් web developer ලට වැඩිය bank වල උන් පඩි ගන්නවා නේ
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ෂෝයි නේ බන් මුනට පිහියකින් අනිනවා වගේ :sorry:

    -6 මොකක්ද බන් අර උඩ එකාට -18 ලු :shocked:

    oya winter ekata tiyana asawa me ratakata enakan witarai. man me balan inne gedara yanne kawadad kiyala. :(

    me balanna.. apita me tikema mehema tama. adath snow storm ekak enawalu.

    k8fvp.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    oya winter ekata tiyana asawa me ratakata enakan witarai. man me balan inne gedara yanne kawadad kiyala. :(

    me balanna.. apita me tikema mehema tama. adath snow storm ekak enawalu.

    k8fvp.jpg

    සහතික ඇත්ත බං මේවා දකිනකොට ආසයි හැබැයි ජිවත් වෙන්න උනාම මිනිමරනවා වගේ :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඩීප් ෆ්‍රීසර් එක ඇතුලෙ ඉන්නව වගේ ඇති නේද? කොහොමද බන් ඔය සීතලේ ජීවත් වෙන්නෙ?

    ඇදුම් පොරවාගෙන යන්න ඕනේ බන් නැත්නම් ලෙඩ වෙනවා

    :shocked: ලංකාවේ ඒකේ අනිත් පැත්ත නේ බන් web developer ලට වැඩිය bank වල උන් පඩි ගන්නවා නේ

    ඕකාට පිස්සු බන් එහෙම නෑ. මෙහෙත් බැංකු වල හොඳට ගෙවනවා :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇදුම් පොරවාගෙන යන්න ඕනේ බන් නැත්නම් ලෙඩ වෙනවා

    ඕකාට පිස්සු බන් එහෙම නෑ. මෙහෙත් බැංකු වල හොඳට ගෙවනවා :yes:

    ඒක තමා බන්ටුගේ බොරු :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    oya winter ekata tiyana asawa me ratakata enakan witarai. man me balan inne gedara yanne kawadad kiyala. :(

    me balanna.. apita me tikema mehema tama. adath snow storm ekak enawalu.

    k8fvp.jpg

    අම්මෝ පිස්සු හැදෙනවා :shocked::shocked: මට 18 C වලත් ඉන්න බෑ :no: උබලා - ගණන් වල කොහෙම ඉන්නවද මන්දා
     
    Last edited:

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    me kaleta thamai godak kattiya lankawata enne :yes: :yes:

    yannam asai eth wadath ekka me para yanna une na. :sorry:

    අම්මෝ පිස්සු හැදෙනවා :shocked::shocked: මට 18 C වලත් ඉන්න බෑ :no: උබලා - ගණන් වල කොහෙම ඉන්නවද මන්දා

    innawa kiyanne atulema tama, heaters nattn sorry. apita wadath naha me snow storm ekak nisa.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙල්ලෙක් ලඟ තියාගෙන සීතලයිලු.පොන්නයෙක්ද කොහෙද