පත්තරෙ විකිනු ගන්නයි.. අබාන්ස් උන් LED TV ටික විකුන ගන්නයි පොඩි පබ්ලිසිටියක් දීලා..what?
අර පොඩි කාලෙ ඉස්කොලෙ යනකොට ගත්තු අඩි රූල වගෙ.. එහෙට මෙහෙට කරනකොට ටිකක් 3D ගතියක් එනවා.. හැබැයි, මම කන්නාඩි දෙක දාලා 3D video එකක් බැලුවා.. එක නම් එල..umba aragena baluwada? hondata penawada eken?![]()
ela ela onna magen rep ekak. Thank you Thank you


අනේ බලපන් බං .. මන් උබේ thread එක දැක්ක ගමන් ගාලු ටවුමට ගියා .
කඩවල් 12 ක බැලුවා පත්තර නැහැ නේ බන් ...![]()
ඔන්න බලපන් බිස්නස් tricks වැඩ කරන හැටි.. පත්තර ටික උනු කැවුම් වගෙ ඉවරයි..අනේ බලපන් බං .. මන් උබේ thread එක දැක්ක ගමන් ගාලු ටවුමට ගියා .
කඩවල් 12 ක බැලුවා පත්තර නැහැ නේ බන් ...![]()