අද පන්නිපිටිය Keels super market එකේ විදිය 18/04

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සල්ලි කාරෙයො ඔක්කොම අරන් ගිහින්

    බඩු ගන්න ඔන නම් මුස්ලිම් ගොඩවල් වලට පලෙයල්ලා, ඔන දෙයක් තියෙ මෙ නොම්බි නිසා,,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    මෙයා මේ කියන්න හදන්නෙ මොකක්ද ? කීල්ස් එකෙන් බඩු ගේන්නෙ නෑ කියලද ? නැත්නම් මිනිස්සු වැඩිපුර බඩු අරන් කියන එකද ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ සෙට් එක බක්කි පිටින් උස්සන් යන්න ඇති මේක මාසයක් දෙකකින් ඉවර වෙනවා කියල හිතාගෙන. මේක ඉවර කරන්න හදන උද්ගොසනෙට අම්මගේ පදේ දීලා බනින්නේ කාලකන්නි හැත්ත.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පන්නිපිටියේ ඉන්න ඔක්කොම එවුන් ගුපියෝ වගේ. :lol:
    උන් බයියොන්ටයි ජෙප්පොන්ටයි කන්න තියෙන්නේ නැතුව ඔක්කොම අරන් ගිහිල්ලා.
    කීල්ස් කොළ පාට ගාපු නිසා ගුපියෝ හිතනවා ඇති ඒ උන්ගේ පක්සේ සුපර් මාකට් එක කියලා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පන්නිපිටියේ ඉන්න ඔක්කොම එවුන් ගුපියෝ වගේ. :lol:
    උන් බයියොන්ටයි ජෙප්පොන්ටයි කන්න තියෙන්නේ නැතුව ඔක්කොම අරන් ගිහිල්ලා.
    කීල්ස් කොළ පාට ගාපු නිසා ගුපියෝ හිතනවා ඇති ඒ උන්ගේ පක්සේ සුපර් මාකට් එක කියලා.
    Oya hari atta🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මීට කලින් අවුරුදු කාලේ දැකල නැද්ද. අවුරුද්දට කොහොමත් රාක්ක හිස්. තව සතියකින් බැක් ටූ නෝමල්. නිකන් බිල්ලෝ මවන්නේ නැතුව හිටපන් ගුපියා..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    මෙයා මේ කියන්න හදන්නෙ මොකක්ද ? කීල්ස් එකෙන් බඩු ගේන්නෙ නෑ කියලද ? නැත්නම් මිනිස්සු වැඩිපුර බඩු අරන් කියන එකද ?
    ගූපියො සෙට් එකක් බඩු හංගපු නිසා ජෙප්පන්ට කන්න නෑලු
     
    • Like
    Reactions: lilman