අද පනින අය මෙන්න

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    එකෙක්වත් පනින් නෑ බන් my3 වැඩේ අවුල් කරගෙන තියෙන්නෙ මේපාර පරදින්නෙ unp නිසා නෙවෙයි අනිත් එවුන්ගෙ කටවලුයි කරන වැඩ නිසයි අපරාදෙ
    net use කරන උන් සෑහෙන දෙනකුට මොකද වෙන්නෙ කියල තේරෙනව ඒ උනත් ගොඩක් ලන්කාවෙ වැඩිපුර ඉන්න උන් විදුලු පුටුයි විදේස බලවේගයි කිවුව ගමන් චන්දෙ දානවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැනට නෑ. අදත් වෙනදා වගේම නෝමල් ඩේ එකක්. ඔක්කොම ලොකු පොරවල් තමන්ගෙ මාස් කැම්පේන්වල. පොඩි වෙනසකට තියෙන්නෙ ආණ්ඩුවේ මැති ඇමතිවරු 50ක් පමණ උදාසීනව හා ඇල් මැරුණු ලෙස කල් ගෙවීමයි.
    අනිද්දා විල් බී හොට්!

    :dull:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එකෙක්වත් පනින් නෑ බන් my3 වැඩේ අවුල් කරගෙන තියෙන්නෙ මේපාර පරදින්නෙ unp නිසා නෙවෙයි අනිත් එවුන්ගෙ කටවලුයි කරන වැඩ නිසයි අපරාදෙ
    net use කරන උන් සෑහෙන දෙනකුට මොකද වෙන්නෙ කියල තේරෙනව ඒ උනත් ගොඩක් ලන්කාවෙ වැඩිපුර ඉන්න උන් විදුලු පුටුයි විදේස බලවේගයි කිවුව ගමන් චන්දෙ දානවා.

    උබ කොහෙද බන් ඉන්නෙ? මම දැන් ඉන්නෙ හම්බන්තොට මරාගෙ ඉස්සර බල කොටුවෙ. මෙහේ උන් කියන්නෙ මරාට කෙල විලා කියල. ගෑණු අය කියන්නෙ මරා දැන් කතා කරන විදියට කැමති නෑ කියල. මෙහේ උන්ට විදුලි පුටු වැඩක් නෑ බන් උන්ට ඕන හාල්, සීනි ඇන්ඩ් පරිපු.
     
    • Like
    Reactions: roma3547

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අනික අපිට දැන් තේරිල තියෙන්නෙ. කට්ටිය පැනීමෙන් MY3 ට ඡන්ද වැඩිවීමක් වෙනවට වඩා. මරාගෙ ඡන්ද අඩුවීමක් සිදුවෙනව කියල. අපි බලන්නෙ MY3 ට ඡන්ද වැඩි කරගන්න. දැන් අපි ලක්ෂ 8ක පරතරය පන්නල ඉන්නෙ. මරා උපරිම ප්‍රචණ්ඩ ක්‍රියා කලත්, මරා ලක්ෂ 2.5 කින් පරදිනව.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ,,රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    උබ කොහෙද බන් ඉන්නෙ? මම දැන් ඉන්නෙ හම්බන්තොට මරාගෙ ඉස්සර බල කොටුවෙ. මෙහේ උන් කියන්නෙ මරාට කෙල විලා කියල. ගෑණු අය කියන්නෙ මරා දැන් කතා කරන විදියට කැමති නෑ කියල. මෙහේ උන්ට විදුලි පුටු වැඩක් නෑ බන් උන්ට ඕන හාල්, සීනි ඇන්ඩ් පරිපු.
    තිස්සමහාරාම Same..:yes:
     
    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකෙක්වත් පනින් නෑ බන් my3 වැඩේ අවුල් කරගෙන තියෙන්නෙ මේපාර පරදින්නෙ unp නිසා නෙවෙයි අනිත් එවුන්ගෙ කටවලුයි කරන වැඩ නිසයි අපරාදෙ
    net use කරන උන් සෑහෙන දෙනකුට මොකද වෙන්නෙ කියල තේරෙනව ඒ උනත් ගොඩක් ලන්කාවෙ වැඩිපුර ඉන්න උන් විදුලු පුටුයි විදේස බලවේගයි කිවුව ගමන් චන්දෙ දානවා.

    :lol:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තිස්සමහාරාම Same..:yes:
    උදේ තිස්සමහරාම හා දෙබරවැව තිබුනු CTB බස් ටික කොහොමද? :lol::lol::lol::lol::lol:
    දුක කියන්නෙ මරාට උගේ ගමේවත් මිනිස්සු නෑ.
    මම උදේ පාර බ්ලොක්වෙලා දෙබරවැව ටවුන් එකේ හිරවෙලා ඉන්න කොට තලව කැලෙන් ආපු අම්ම කෙනෙකුයි දුවයි, පුතයි මගෙන් ඇහුව මීටින් එක ඉවර වෙන්න කලින් කතරගමට ගිහිල්ල එන්න පුලුවන්ද කියල. ඕක තමයි ඇත්ත කතාව. :lol::lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    උදේ තිස්සමහරාම හා දෙබරවැව තිබුනු CTB බස් ටික කොහොමද? :lol::lol::lol::lol::lol:
    දුක කියන්නෙ මරාට උගේ ගමේවත් මිනිස්සු නෑ.
    මම උදේ පාර බ්ලොක්වෙලා දෙබරවැව ටවුන් එකේ හිරවෙලා ඉන්න කොට තලව කැලෙන් ආපු අම්ම කෙනෙකුයි දුවයි, පුතයි මගෙන් ඇහුව මීටින් එක ඉවර වෙන්න කලින් කතරගමට ගිහිල්ල එන්න පුලුවන්ද කියල. ඕක තමයි ඇත්ත කතාව. :lol::lol::lol::lol:

    Machan oya bus hutapate hinda tiyena chanda tikath kadagannawa.. parawal block karagannawa.. bus na.. weda arila gedara yana minissu bena bena yanne.. bus na, senaga.. parawal wahala kiyala.. un chande dai da ban.. ane manda me wage gon kam
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    1530480_10152938978846327_1787848213606044251_n.png
     
    pataz

    Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    ko bn thaama naadda panne?

    amasiya nma boru godaak bnz..!!
    අද අන්තිම ‍රැස්වීමට එනවා මරදානේ තියෙන. අන්තිම ‍රැස්වීමෙදි පෝලිමට කට්ටිය ගෙන්න ගෙන ලොකු මීඩියා ෂෝ එකක් දීලා මෛත්‍රී යුගයක් වෙනුවෙන් ජනතාවගේ මෝරාල් ගන්න යන්නේ.