අද පළිගන්නවමයි

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ටික කලෙකට ඉස්සර ටෙස්ට් මැච් එක බලන එක නැවැත්තුව
    ළඟදි 50 ඕවර් මැච්

    හෙට ක්‍රික් ඉන්ෆො එක බලලා නාල තුබුනොත් 20\20 නවත්වනවා.

    :angry::angry::angry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඒක පොදු ජනයාට සාමාන්‍ය ඇන්ටනාවකින් පේන චැනල් එකක් ද ?
    කාලෙකින් TV බලල නෑ එකයි අහන්නෙ
    na machan eka penne na
    podu janayata pena match yana chanel eka nam CSN habay eke match eka yanawada nadda kiyala mata hariyatama sure na:nerd:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අදනම් මට හොදටම තෙරුන.මොකක් හරි අදෘශමාන බලවෙගයක් නිසා තමා අපිට මෙහෙම වෙන්නෙ. නැත්තම් අගෙට ගගහ ඉද්දි කොහොමද එක පාරටම පොලිමට out වෙන්නෙ. අය්යො cricket :(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    චන්දිමාල් ගියා උ ක්‍රිඩා ගාරයට යන්නත් කලින් තිසර,මාලිංග,දිල්රුවන්,දිල්හාර උගෙ පස්සෙන්ම ගිය මොකද චන්දිමාල්ව තනියම ක්‍රිඩාගාරයට යවන්න බැහැනෙ උ පව්නෙ කවෘහරු උව අල්ලගත්තොත් එහෙම
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අදනම් මට හොදටම තෙරුන.මොකක් හරි අදෘශමාන බලවෙගයක් නිසා තමා අපිට මෙහෙම වෙන්නෙ. නැත්තම් අගෙට ගගහ ඉද්දි කොහොමද එක පාරටම පොලිමට out වෙන්නෙ. අය්යො cricket :(
    මානෙ මොන බලවේගයක්ද බන් අපෙ උන්ගෙ ගෝත බැටින් තමා වෙන මොකක්ද :angry::angry::angry:
    අනෙ මෙහෙමත් පිතිකරුවො මුන් ඔක්කොම පන්නලා ගමෙ ගොඩෙ ක්‍රිකට් ගහන කොල්ලො ටිකක් දාන්න ඕන ටීම් එකට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අදනම් මට හොදටම තෙරුන.මොකක් හරි අදෘශමාන බලවෙගයක් නිසා තමා අපිට මෙහෙම වෙන්නෙ. නැත්තම් අගෙට ගගහ ඉද්දි කොහොමද එක පාරටම පොලිමට out වෙන්නෙ. අය්යො cricket :(

    එහෙනම් කොල්ල ඔන්න මම දැම්ම බයි බායි කිව්ව ඕකේ :D;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මානෙ මොන බලවේගයක්ද බන් අපෙ උන්ගෙ ගෝත බැටින් තමා වෙන මොකක්ද :angry::angry::angry:
    අනෙ මෙහෙමත් පිතිකරුවො මුන් ඔක්කොම පන්නලා ගමෙ ගොඩෙ ක්‍රිකට් ගහන කොල්ලො ටිකක් දාන්න ඕන ටීම් එකට

    ඔව් බන්. බලහන්කො අර තරංගයවයි පොන්න සිල්වවයි දගෙන ලව් කරනව. මෙ වගෙ එවගෙ අලුත් උන්ට chance නොදි කවද දෙන්නද? :angry::angry::angry: :(