na machan eka penne naඒක පොදු ජනයාට සාමාන්‍ය ඇන්ටනාවකින් පේන චැනල් එකක් ද ?
කාලෙකින් TV බලල නෑ එකයි අහන්නෙ

මානෙ මොන බලවේගයක්ද බන් අපෙ උන්ගෙ ගෝත බැටින් තමා වෙන මොකක්දඅදනම් මට හොදටම තෙරුන.මොකක් හරි අදෘශමාන බලවෙගයක් නිසා තමා අපිට මෙහෙම වෙන්නෙ. නැත්තම් අගෙට ගගහ ඉද්දි කොහොමද එක පාරටම පොලිමට out වෙන්නෙ. අය්යො cricket![]()



මටත් හිතෙනවා එහෙම වෙයි කියලමචං උඹට ආයේ එළකිරි එන්න බැරි වෙයිද මංදා??![]()
![]()

නිදා ගනින් බන් නිකන් ලේ පුච්චගන්නෙ නැතුවepa epa link oone naa![]()

අදනම් මට හොදටම තෙරුන.මොකක් හරි අදෘශමාන බලවෙගයක් නිසා තමා අපිට මෙහෙම වෙන්නෙ. නැත්තම් අගෙට ගගහ ඉද්දි කොහොමද එක පාරටම පොලිමට out වෙන්නෙ. අය්යො cricket![]()


මානෙ මොන බලවේගයක්ද බන් අපෙ උන්ගෙ ගෝත බැටින් තමා වෙන මොකක්ද
අනෙ මෙහෙමත් පිතිකරුවො මුන් ඔක්කොම පන්නලා ගමෙ ගොඩෙ ක්‍රිකට් ගහන කොල්ලො ටිකක් දාන්න ඕන ටීම් එකට


