අද පළිගන්නවමයි

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අද තියන ටී20 මැච් එක අපි දිනනවාමයි(ශ්‍රී ලoකාව )..
    අම්මපා අද එක පැරදුනොත්නම් මම අයේ කවදාවත් එළකිරි එකේනම් ලොග් වෙන්නේ නෑ.....

    :yes::yes::yes::love::love::love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes:;);););):angry::angry::angry:

    :(:(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් බන්. බලහන්කො අර තරංගයවයි පොන්න සිල්වවයි දගෙන ලව් කරනව. මෙ වගෙ එවගෙ අලුත් උන්ට chance නොදි කවද දෙන්නද? :angry::angry::angry: :(
    තුහ් නොදකින් තරංගයා නම් මෙලොම රහක් නැ පටන් ගත්ත ගමන් මැද පොල්ලම ගලවගත්තනෙ ඉතින් මුලු ඉනිමටම මුස්පේන්තුයි:angry::angry:
    චාමර ගැන ඉතින් කියන්න දෙයක් නැ උ කලින් ජාතික ඇටබෝල කන්ඩායමෙ හිටපු එකෙක්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තුහ් නොදකින් තරංගයා නම් මෙලොම රහක් නැ පටන් ගත්ත ගමන් මැද පොල්ලම ගලවගත්තනෙ ඉතින් මුලු ඉනිමටම මුස්පේන්තුයි:angry::angry:
    චාමර ගැන ඉතින් කියන්න දෙයක් නැ උ කලින් ජාතික ඇටබෝල කන්ඩායමෙ හිටපු එකෙක්

    :D:D:baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තුහ් නොදකින් තරංගයා නම් මෙලොම රහක් නැ පටන් ගත්ත ගමන් මැද පොල්ලම ගලවගත්තනෙ ඉතින් මුලු ඉනිමටම මුස්පේන්තුයි:angry::angry:
    චාමර ගැන ඉතින් කියන්න දෙයක් නැ උ කලින් ජාතික ඇටබෝල කන්ඩායමෙ හිටපු එකෙක්

    :lol::lol::lol::(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    come on medis...... සද්ද නැතුව හිටියට මෙන්ඩියත් සෙල්ලම් පොරක් නෙම් :yes::yes::yes::yes::yes::yes: 2 gone.