වැඩට ගියෙත් වැස්සෙ ආවෙත් වැස්සෙ.. තොපිටල කෙසේද වැස්ස අද?
මේ ලින්ක් එක ක්ලික් කරලා මේ බොටාව ignore කරන්නමෙහෙත් උදේ ඉඳන් එකම වැස්ස, පායන පාටක් පේන්නෙම නෑ. ගියෙත් තෙමිලා ආවෙත් තෙමිලා නම් අද දවසම එහෙම තමයි වගේ.
අපොයි හරි වැස්සමෙහෙත් හරි වැස්ස. එහෙත් හරි වැස්ස
වෙලාවකට ඔය වල් සිතුවිලි මල කරදරයක් නේ බං...wassath ekka wal sithuwili dore galanawa mahaththayo..