අද පාර්ලිමේන්තුව අනාතයි

error 404

Member
Jan 11, 2015
411
33
0
11136713_916300808402538_335595045182495469_n.jpg

:rofl::lol:
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අයියෝ මහින්ද ජපානේටත් වඩා හොඳට දියුණු කරපු ආර්ථිකේ ඉවරයි
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    633
    113
    Colombo Sri Lanka
    19 සම්මත කර ගන්න ඔිනි රනිල් කැමති ඒවා දාලා විතරද? දැන් ආන්ඩු කරන්නෙ සන්ධානයක් නෙ. ඇයි රනිල්ට අනිත් උන් කියන දේත් අහලා 19 වෙනස් කරන්න බැරි?

    රනිල්ට ඔිනි දේ්වල්ම කර ගන්න නන් උ‍ට චන්දෙ ඉල්ලා පත්වෙන්න තිබ්බනෙ..?
    :lol::lol::lol:

    ranilge mole therum ganna ubala thama podi wedi machan
    balapan issarahata wena de...baiyanta deiyangema pihitai
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බොල ණයට සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගන්නෙ නැද්ද?

    ඔය පාරවල් හැදුවට රට දියුණු වෙනවද කියල අහන පො*නයන්ටයි කියන්නෙ. හොදට හදපු පාරක ගිහින් ඉතුරැ කර ගන්න කාලය සල්ලි වලට සමාන වෙනව‍ා කියල තේරැන් ගනිල්ලා.

    ඊට පස්සෙ ඒ ඉතුරැ වෙන කාලය රටේ අදාල ජනගහනයෙන් වැඩි කරලා අාපහු අවුරැදු වලිනුත් වැඩි කරලා බලපල්ලා....

    දැන් උබ හොදට හදපු පාරවල් වල ගිහින් කාලය එතුරු කරගෙන :lol::lol: සැහෙන දියුණු වෙලා තියනවද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    19 සම්මත කර ගන්න ඔිනි රනිල් කැමති ඒවා දාලා විතරද? දැන් ආන්ඩු කරන්නෙ සන්ධානයක් නෙ. ඇයි රනිල්ට අනිත් උන් කියන දේත් අහලා 19 වෙනස් කරන්න බැරි?

    රනිල්ට ඔිනි දේ්වල්ම කර ගන්න නන් උ‍ට චන්දෙ ඉල්ලා පත්වෙන්න තිබ්බනෙ..?
    :lol::lol::lol:

    ඒක තමා ඌ කරගන්න යන්නෙ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේ වී පි ආණ්ඩුවේ නෙමයි පුතා. කොහොමත් බිංගෝ ජේ වී පි එකට ගහන්න නලගේනමම්නේ ඉන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;18156298 said:
    ඒක තමා ඌ කරගන්න යන්නෙ :lol:

    කොහොමත් බහුතර කැමැත්ත තමයි වෙන්න ඕනි.

    19 ගෙන්න වෙන එකක් නැහැ වගේ. මයිත්‍රීගේම ගෙමක්ද මන්ද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උබ හොදට හදපු පාරවල් වල ගිහින් කාලය එතුරු කරගෙන :lol::lol: සැහෙන දියුණු වෙලා තියනවද

    අනේ බන්.. ඕක මට කියන්න එපා... හයිවේ එකේ බස්වල කොළඹට වැඩට එන ගාල්ලෙ, මීගමුවෙ මිනිස්සුන්ගෙන් අහපන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18156298 said:
    ඒක තමා ඌ කරගන්න යන්නෙ :lol:

    කවුද බන් උට චන්දෙ දනේනෙ? උට දිනන්න පුලුවන් නන් ජනාධිපතිවරනෙට එන්න තිබ්බනෙ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;18156326 said:
    :yes: බලමු ඉස්සරහට.

    බලමු බලමු:) රනිල්ගෙත් මහින්දගේත් පොඩි වෙනසයි තයෙන්නේ පෙන හැටියට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවුද බන් උට චන්දෙ දනේනෙ? උට දිනන්න පුලුවන් නන් ජනාධිපතිවරනෙට එන්න තිබ්බනෙ...

    රනිල්ට චන්දෙ දෙන්නෙ නෑ. 19 සම්මත කරගන්න මිනිස්සු චන්දෙ දෙන්නෙ :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බන්.. ඕක මට කියන්න එපා... හයිවේ එකේ බස්වල කොළඹට වැඩට එන ගාල්ලෙ, මීගමුවෙ මිනිස්සුන්ගෙන් අහපන්...

    මීගමුවේ ඉදල කොලබ එන මිනිසුන්ගෙන් කොච්චර ප්‍රතිශතයක් එනවද හයෝවේ එකේ ??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18156347 said:
    රනිල්ට චන්දෙ දෙන්නෙ නෑ. 19 සම්මත කරගන්න මිනිස්සු චන්දෙ දෙන්නෙ :)

    :lol::lol::lol::lol::lol:

    ලක්ස 30-40 කින් දිනන්න පුලුවන්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මීගමුවේ ඉදල කොලබ එන මිනිසුන්ගෙන් කොච්චර ප්‍රතිශතයක් එනවද හයෝවේ එකේ ??

    ප්රතිශතය වැඩක් නැහැ. කීපදෙනකේ හරි එනවනේ හයිවේ එකේ්...

    දුකයි උඹලා මේ වගේ දෙයක් ගැන උනත් ගරහන එක..

    හැබැයි යුද්දෙ යන වෙලෙත් ‍ඔිනි ‍ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කිව්ව රටක්නෙ මේක..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බොල ණයට සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගන්නෙ නැද්ද?

    ඔය පාරවල් හැදුවට රට දියුණු වෙනවද කියල අහන පො*නයන්ටයි කියන්නෙ. හොදට හදපු පාරක ගිහින් ඉතුරැ කර ගන්න කාලය සල්ලි වලට සමාන වෙනව‍ා කියල තේරැන් ගනිල්ලා.

    ඊට පස්සෙ ඒ ඉතුරැ වෙන කාලය රටේ අදාල ජනගහනයෙන් වැඩි කරලා අාපහු අවුරැදු වලිනුත් වැඩි කරලා බලපල්ලා....

    පටන් ගත්ත පටන් ගත්ත මත්තල Airport එක නෙලුම් කුළුන එහෙම :lol:
    අන්න දැන් ආදායම දෝරේ ගලා යනවා :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්රතිශතය වැඩක් නැහැ. කීපදෙනකේ හරි එනවනේ හයිවේ එකේ්...

    දුකයි උඹලා මේ වගේ දෙයක් ගැන උනත් ගරහන එක..

    හැබැයි යුද්දෙ යන වෙලෙත් ‍ඔිනි ‍ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කිව්ව රටක්නෙ මේක..

    රටකට අදිවේගී මාර්ග අවශය් අයි මචං...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18156369 said:
    සිල් රෙදි, ඔරලෝසු, කෝප්ප ටිකක් බෙදලා අඩි 10න් 10ට කටවුට් ගැහුවොත් ලක්ස 58ක් චන්ද ගන්න පුලුවන්නෙ :lol:

    එහෙනන් ගන්න කියපන්‍ බන් බලේ....