පටන් ගත්ත පටන් ගත්ත මත්තල Airport එක නෙලුම් කුළුන එහෙම
අන්න දැන් ආදායම දෝරේ ගලා යනවා![]()
ගුවන් තොටුපලෙන් ආදායම් එන්නෙ නැහැ තමා.. හැබැයි ඒක ආදායම් එන මට්ටමට ගන්න පුලුවන්...
අනික නෙලුම් කුලුන කියන්නෙ මහපාරවල් වගේ ආදායම් උපයන දෙයක්ද?
නික්න මෝඩ කතා කියන්න එපා..




