අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය කොහොමද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    වැඩවර්ජනය..............:dull::dull:

    වැඩවර්ජනයක් කරන්න ඕන තමා, නමුත් විදුලි බිල නැග්ගුවට නෙවෙයි.....
    දැං අහයි එහෙනම් අහවල් ලබ්බට ද කියලා. ඇයි විදුලි බිල වැඩි වුණේ?
    චම්පික රණවක කියන ඇමතිය හිටිය නම්, ඔය පෞද්ගලික ජනන සමාගම් වලින් වැඩි මිලට ගන්න එක නතර කරනවා. ඒක නතර කරන්නයි කැබිනට් එක ඇනුවේ. ගිනිදේවිට ඇමති කම දුන්නේ.....
    ඇයි එහෙම කලේ............

    ඉතාම වගකීමෙන් කියන්නේ පෞද්ගලික ජනන සමාගම් හුගක් ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ ඥාතීන් ගේ සහ හිතවතුන් ගේ.......ජෝන් සෙනෙවිරත්න ගේ බෑණ ගේ-අර්ජුන රණතුංග ගේ...ඔය වගේ..............

    අවංකව ම මම හිතන්නේ වැජවර්ජනයක් කළ යුතුව තිබුණේ අර පෞද්ගලික ජනන සමාගම් රැකගන්න නැබිනට් එක ඇණුව වෙලාවේ.......

    අනික විපක්ෂය අර ආණ්ඩුව පෞද්ගලික අංශෙට පැන්ෂන් දෙන්න ගිහින් ඇණ ගත්ත වගේ කිසිම ඇගට දැනෙන දැණුම්වත් කිරීමක් කලේ නෑ මේක ගැන..........

    රෙප් කපන උන් කපපල්ලා මම දන්න ඇත්ත කියන්න මම බය නෑ...........:angry:

    :yes::yes::yes::yes::yes: ekagai yaluwa

    eth me warjanaya gon joke ekak
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Stick was failed due government force. We never feel any effect from stick . specially train works fine, banks, buses are worked.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Stick was failed due government force. We never feel any effect from stick . specially train works fine, banks, buses are worked.

    Disagree. There is some impact from government. That is true. But if people really want to act against government, government cant stop it.:cool::cool:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගමනා ගමන මණ්ඩලය ,දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා
    ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ දී දැවැන්ත පාඩුවක් ලැබුවා.මේ ආයතන හතරේ පාඩුව විතරක්
    දළ දේශීය නිෂ්පාදනයෙන් 2% ක් පමණ වෙනවා.

    මේකට ශ්‍රී ලංකන් ,මිහින් ලංකා වගේ ආයතන පාඩුව එකතුවුණාම 3%

    - ආචාර්ය සමන් කැලේගම
     

    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    ගමනා ගමන මණ්ඩලය ,දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා
    ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ දී දැවැන්ත පාඩුවක් ලැබුවා.මේ ආයතන හතරේ පාඩුව විතරක්
    දළ දේශීය නිෂ්පාදනයෙන් 2% ක් පමණ වෙනවා.

    මේකට ශ්‍රී ලංකන් ,මිහින් ලංකා වගේ ආයතන පාඩුව එකතුවුණාම 3%

    - ආචාර්ය සමන් කැලේගම

    So true machan!!:yes: