අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න මේක මචං
    12798823_10153877989119034_9117072637844110572_n.jpg

    මගෙත් නාකි උනාම කරන ප්ලෑන් එක තමයි ඒක. සල්ලි ටිකක් ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඉන්න පැත්තෙම එළවලු ටිකක් වවාගන ඉන්න එක. :cool:

    මං නම් ආසයි නාකි උනාම ඔය පුරා විද්‍යාව පැත්ත පොඩ්ඩක් හොයලා බලන්න.විෂේශයෙන්ම ඔය ඉදිකිරීම් තාක්ශනය,වැව් අමුණු නිර්මාණ තාක්ශණය වගෙ දේවල් හොයලා බලන්න.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,834
    26,229
    113
    ඉදිරියේ රාළ;21131953 said:
    ලංකාවේ හැදෙන මිරිස් වේලෙන්න කලින් ඉවර වෙනවා මිරිස් කුඩු / කෑලි මිරිස් හදන්නෙ ඉන්දියාවෙන් ගේන මළ ජරාවෙන් :dull: - ඕක අපේ ඇඟට හරියන්නෙ නෑ :no: - ඕකට තමා මේ ගේම දෙන්නෙ ඉස්සෙල්ලම :yes:

    ethakota gedarama miris welala / welapu miris kaden aran abarala kewata kamak nadda? :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රෝසි ආච්චි;21144105 said:
    ethakota gedarama miris welala / welapu miris kaden aran abarala kewata kamak nadda? :dull:

    uba welapu miriss kiwwe ara api karal pitin bedhala kana ewa neh da ? ewa genneth indiya walin thama.. rathu miris karal kotala thama keli miris ganne.. misri kudu ganneth..

    lankawe mam danna tharamin kawuruth mirisi wagaa karala ewa welala sell karanne netha .. meh amu miris illumata sepayumawath neh ne bn.. ithin koheda welanne .. :baffled::dull:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් අර කිරිබදු අල වලින් කැවුම් හදන එක පොඩ්ඩක් කියල දියකො. මොකද්ද බං වේලලා මෙව්ව එකක් කරන්න කියලා තිබ්බා. ඒක තේරෙන සිංහලෙන් කියහන්කො මචෝ. කිරිබදු අල කියන්නේ කිරිඅල ද? :love: කැවුමක් කන්න සහයක් දෙන්න රාලයානනි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    uba welapu miriss kiwwe ara api karal pitin bedhala kana ewa neh da ? ewa genneth indiya walin thama.. rathu miris karal kotala thama keli miris ganne.. misri kudu ganneth..

    lankawe mam danna tharamin kawuruth mirisi wagaa karala ewa welala sell karanne netha .. meh amu miris illumata sepayumawath neh ne bn.. ithin koheda welanne .. :baffled::dull:

    :yes::yes: Sambola wenuwatakochchi sambola kapan. Adeshaka.
     
    මචන් අර කිරිබදු අල වලින් කැවුම් හදන එක පොඩ්ඩක් කියල දියකො. මොකද්ද බං වේලලා මෙව්ව එකක් කරන්න කියලා තිබ්බා. ඒක තේරෙන සිංහලෙන් කියහන්කො මචෝ.
    ඒ කියන්නෙ බං - කිරිබදු අල ගොඩක් ( ගෝනි බාගයක් විතර) අරගෙන හීනි කෑලි වලට කපලා - රෑට වතුරෙ දාල උදේට ඒ වතුර පෙරල අල කෑලි ටික අරගෙන අව්වෙන් වේලලා කුඩු කර ගන්නවා හාල්පිටි වගේ වෙන්න. ඊට පස්සෙ ඒ පිටියි හීනැටි හාල් පිටියි එක්ක කළවම් කරල ඒ පිටි වලින් කැවුම් බදින්න ඔනෑ එළඟිතෙල් වලින්. ඒකයි මේ කියන්නේ. :yes:
    කිරිබදු අල කියන්නේ කිරිඅල ද?
    මගේ අම්මෝ - නෑ යකූ - කිරි අල වැරදිලා වත් කටේ තියන්න එපා. :no: කිරිබදු අල කියන්නෙ වගුරු බිම් ආශ්‍රිතව ඕවිටි වල ඉබේට හැදෙන අල ජාතියක් - ඒකෙ වැලේ කොලේ බතල කොලේ වගේ හතර පස් ගුණයක් ලොකුයි. :yes:
    :love: කැවුමක් කන්න සහයක් දෙන්න රාලයානනි.
     
    • Like
    Reactions: pradeeplk1025

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉදිරියේ රාළ;21144917 said:

    ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. :angry::angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;21144917 said:
    ඒ කියන්නෙ බං - කිරිබදු අල ගොඩක් ( ගෝනි බාගයක් විතර) අරගෙන හීනි කෑලි වලට කපලා - රෑට වතුරෙ දාල උදේට ඒ වතුර පෙරල අල කෑලි ටික අරගෙන අව්වෙන් වේලලා කුඩු කර ගන්නවා හාල්පිටි වගේ වෙන්න. ඊට පස්සෙ ඒ පිටියි හීනැටි හාල් පිටියි එක්ක කළවම් කරල ඒ පිටි වලින් කැවුම් බදින්න ඔනෑ එළඟිතෙල් වලින්. ඒකයි මේ කියන්නේ. :yes:

    මගේ අම්මෝ - නෑ යකූ - කිරි අල වැරදිලා වත් කටේ තියන්න එපා. :no: කිරිබදු අල කියන්නෙ වගුරු බිම් ආශ්‍රිතව ඕවිටි වල ඉබේට හැදෙන අල ජාතියක් - ඒකෙ වැලේ කොලේ බතල කොලේ වගේ හතර පස් ගුණයක් ලොකුයි. :yes:

    :baffled: හම්මේ උඹ නම් මේකේ ඉන්නම ඕන එකක් බං. මෙව්වා වෙන කාගෙන් අහන්නද. :nerd: මම උන්නේ කිරිඅල වෙන්නැති ඔය කියන්නේ කියලා. හරි හරි මචන් දැන් මීටර් සීන් එක. සිංහල බෙහෙත් ගැන Q & A ත්‍රේඩ් එකක් දාහන්කො උඹේ දැනුම එක්ක සෑහෙන දෙයක් කරගත්තෑකි සිංහලුන්ට සිංහල වෙදකමෙන් බං. :yes::yes: නැතිනම් සයිට් එකක් හරි කරපන්කො. :love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඉදිරියේ රාළ;21144917 said:
    ඒ කියන්නෙ බං - කිරිබදු අල ගොඩක් ( ගෝනි බාගයක් විතර) අරගෙන හීනි කෑලි වලට කපලා - රෑට වතුරෙ දාල උදේට ඒ වතුර පෙරල අල කෑලි ටික අරගෙන අව්වෙන් වේලලා කුඩු කර ගන්නවා හාල්පිටි වගේ වෙන්න. ඊට පස්සෙ ඒ පිටියි හීනැටි හාල් පිටියි එක්ක කළවම් කරල ඒ පිටි වලින් කැවුම් බදින්න ඔනෑ එළඟිතෙල් වලින්. ඒකයි මේ කියන්නේ. :yes: මගේ අම්මෝ - නෑ යකූ - කිරි අල වැරදිලා වත් කටේ තියන්න එපා. :no: කිරිබදු අල කියන්නෙ වගුරු බිම් ආශ්‍රිතව ඕවිටි වල ඉබේට හැදෙන අල ජාතියක් - ඒකෙ වැලේ කොලේ බතල කොලේ වගේ හතර පස් ගුණයක් ලොකුයි. :yes:

    Kiri ala mama asama kemak ban ewa giniyamada
     
    සොහොන;21146042 said:
    Mona wage deyak matada minisunta ratu miris aguni kiyane ?

    Ratu miris thami ape gedara man epaduna dawse edalama miris kotanakota gathe

    Dan mata awrudu 22 me yasa ageta man ene :rofl:
    25 පැන්නාම තමා දැනෙන්නෙ - තේරුම් යන්නේ , 22දි දැනෙන්නෙ නෑ :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉදිරියේ රාළ;21146077 said:
    25 පැන්නාම තමා දැනෙන්නෙ - තේරුම් යන්නේ , 22දි දැනෙන්නෙ නෑ :yes:

    Narakada sigaret araku e wagema sini sahita bima ahara gana hituwoth mokada ewa thamai walayagana one ratu miris gana kiyala minisu polim gane ene nane