මෙන්න මේක මචං
![]()
මගෙත් නාකි උනාම කරන ප්ලෑන් එක තමයි ඒක. සල්ලි ටිකක් ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලා ඉන්න පැත්තෙම එළවලු ටිකක් වවාගන ඉන්න එක.![]()
මං නම් ආසයි නාකි උනාම ඔය පුරා විද්‍යාව පැත්ත පොඩ්ඩක් හොයලා බලන්න.විෂේශයෙන්ම ඔය ඉදිකිරීම් තාක්ශනය,වැව් අමුණු නිර්මාණ තාක්ශණය වගෙ දේවල් හොයලා බලන්න.
වතුර කපලද ? 

- ඕක අපේ ඇඟට හරියන්නෙ නෑ
- ඕකට තමා මේ ගේම දෙන්නෙ ඉස්සෙල්ලම
කැවුමක් කන්න සහයක් දෙන්න රාලයානනි.


