අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

සොහොන;21146100 said:
Narakada sigaret araku e wagema sini sahita bima ahara gana hituwoth mokada ewa thamai walayagana one ratu miris gana kiyala minisu polim gane ene nane
රතු ම්රිස් කන හින්දා එන තෙහෙට්ටුවට තමා ඔය බේත් ඔනෑ වෙන්නේ - රතු මිරිස් නැති කෙරුවොත් ඔබේටම ඔවත් අප්පිරියා වෙලා යනවා ;) :yes:
 
netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    Onna ehenam apith kochchi hitawa gaththa.

    ee95564ca5.jpg

    ee956b4540.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රාලේ මාත් රතු මිරිස් කෑම 75% කින්ම අඩු කරලා තියන්නේ. ඉස්සර මගේ රොටිත් එක්ක එහෙම ප්‍රියතම කැම තමයි ලුනුමිරිස. දැන් ඒක කොච්චි දාපු පොල්සම්බෝලෙට මාරු කරලා තියන්නේ. :cool: පොලෙන් හැමදාම කොච්චි ගන්නවා. ඉතිරි 25% ත් නවත්තන්න තමයි ප්ලෑන් එක. ඒත් අම්මා, වයිෆ් කියනවා මිරිස් කුඩු දාන්නේ නැතුව සමහර කෑම උයන්න බෑ කියලා. බලමුකෝ ඉස්සරහට ඒ 25% ත් නවත්ත ගන්න.
     
    මිරිස් කුඩු හෝ කෑලි මිරිස් නොදා ඒ වෙනුවට හෙළ මිරිස් සංයෝගය දාල සුපිරියට උයන්න පුළුවන් :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;21147970 said:
    මිරිස් කුඩු හෝ කෑලි මිරිස් නොදා ඒ වෙනුවට හෙළ මිරිස් සංයෝගය දාල සුපිරියට උයන්න පුළුවන් :yes:

    අර පේජ් එකේ තිබුන එක නේද :)
    පාං කුඩු බෙහෙතත් මේ දවස්වල පාවිච්චි කරනවා මචං. :cool:
     
    අර පේජ් එකේ තිබුන එක නේද :)
    අන්න හරි
    පාං කුඩු බෙහෙතත් මේ දවස්වල පාවිච්චි කරනවා මචං. :cool:
    කොහොමද ඒකෙ සැප දැනෙනවද දැන් ? :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;21148008 said:
    අන්න හරි [/SIZE] කොහොමද ඒකෙ සැප දැනෙනවද දැන් ? :D

    දැන් තමයි වැඩේ ටික ටික ඇක්ටිව් වෙන්නේ මචං :)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ඉදිරියේ රාළ;21147970 said:
    මිරිස් කුඩු හෝ කෑලි මිරිස් නොදා ඒ වෙනුවට හෙළ මිරිස් සංයෝගය දාල සුපිරියට උයන්න පුළුවන් :yes:

    ඔය මිරිස් කුඩු භාවිතය අඩු කරන්න හේතුව මිරිස් කුඩු හදන වියළි මිරිස් ඉන්දියාවෙන් ගෙන්වීමත් ඒ මිරිස් වලට අධික කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමත් නේද ?
     
    ඔය මිරිස් කුඩු භාවිතය අඩු කරන්න හේතුව මිරිස් කුඩු හදන වියළි මිරිස් ඉන්දියාවෙන් ගෙන්වීමත් ඒ මිරිස් වලට අධික කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමත් නේද ?
    ඒකත් එකක් - අනිත් එක කොහොමත් ඉන්දියන් එක ඌෂ්ණ කලාපයට ගැලපෙන්නේ නෑ.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රාළේ පාන් කුඩු බෙහෙත හදන හැටි තිබුනේ කොහෙද , මටත් එක හදාගන්න ඕන, කොහෙද ඒ thred එක.....
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඉදිරියේ රාළ;21148234 said:

    මචං මේ දිය තිප්පිලි කතාව පැහැදිලි නැ , දියතිප්පිලි නැතුව මෙවැඩේ කරන්න බැරිද ....? ගැස්ට්‍ර්ය්ටිස් වලට හොදද ????
     
    Last edited:
    මචං මේ දිය තිප්පිලි කතාව පැහැදිලි නැ , දියතිප්පිලි නැතුව මෙවැඩේ කරන්න බැරිද ....? ගැස්ට්‍ර්ය්ටිස් වලට හොදද ????
    දිය තිප්පිලි අත්‍යාවශ්‍ය නෑ, ඒක උත්ප්‍රේරකයක් පමණයි.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    bade giniyama nohoth gastritis walata mama sinhala beheth beela thiyanawa. weda mahaththaya kelinma kiyanne miris kanna epa paan kanna epa kiyala. kathawa aththa. raata paan hari sara koththuwak hari kaala nida gaththoth raata ninda yanneth na:eek: habayi bade giniyama nisa aids, dengu, cancer hadena kathanam wishwasa karanna amarui raale:eek: