අද පියවරුන්ගේ දිනය....

harsha.perera

Well-known member
  • අද පියවරුන්ගේ දිනය....

    fathers-day-portrait-dad-and-son.jpg%253Fw%253D500%2526h%253D393
    අද පියවරුන්ගේ දිනය. මේකේ පියවරුන් වගේම පියවරු වෙන්න ඉන්න කට්ටියත් ඉන්නවනේ. අද දිනය සැමරීම වෙනුවෙන් තමන්ගේ තාත්තා වෙනුවෙන් තමන්ගේ හිතට දැනෙන දේ කියන්න.​
     

    harsha.perera

    Well-known member
  • මගේ තාත්තා වගේ මට ආදරේ කරපු වෙනත් තාත්තලා නැතිව ඇති කියලා මම හිතන්නේ. මොකද ඒ තරමටම මගේ තාත්තා මට ආදරය කලා. උපදින හැම ආත්මයකම මගේම තාත්තා වෙන්න කියලයි මගේ ප්‍රාර්තනාව.
    2011-fathers-day2.png
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28

    කියන්න දේවල් ගොඩක් එනව හිතට.........එත් මෙහෙම කියන්නම්......මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දක්.....

    තාත්තේ..
    "නිවන් දකින්න එපා.තව එකම එක වතාවක් වත් ආයෙත් අපි අතරම උපදින්න.........."
    .
     

    harsha.perera

    Well-known member

  • කියන්න දේවල් ගොඩක් එනව හිතට.........එත් මෙහෙම කියන්නම්......මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දක්.....

    තාත්තේ..
    "නිවන් දකින්න එපා.තව එකම එක වතාවක් වත් ආයෙත් අපි අතරම උපදින්න.........."
    .

    mageth thaththa na machan. eya nathi aduwa thaama danenawa....
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28

    කියන්න දේවල් ගොඩක් එනව හිතට.........එත් මෙහෙම කියන්නම්......මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දක්.....

    තාත්තේ..
    "නිවන් දකින්න එපා.තව එකම එක වතාවක් වත් ආයෙත් අපි අතරම උපදින්න.........."
    .

    Thatha kenekawa apita labenne sansare 1ka wathawai machan.. ammalanam sansara gamana putawatama enna ida thiyenawa..
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    දන්නේ වත් නැනේ මේ post එක දකිනකන්.:baffled::confused: News වලට වත් කිව්වේ නැනේ. මව් වරුන්ගේ දිනයට නම් ගොඩක දේවල් කියනවා. එත් පිය සෙනෙහසට කව් ගී ලිය වුන මදී කියන කතාව ඇත්තනේ.:sorry:
    ගොඩක ස්තුතී අපිට මතක් කරාට.:D

    :yes:මන් මගේ තාත්තට හැමදාම ආදරෙයි.:yes:
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    සදකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ.......
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ.....
    මහ මෙරක උසයි දරු පෙම හද පතුලේ.....
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ......


    fathers_day_comment_graphic_10.gif
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    සදකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ.......
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ.....
    මහ මෙරක උසයි දරු පෙම හද පතුලේ.....
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ......


    fathers_day_comment_graphic_10.gif
    :D:D:yes::yes: lassanai machan.
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    ado a song eke wachana tiaka aheddi mage bokka dala yanawa bun

    :yes:Eka nam aththa bn.:yes:
    තාත්තලා වෙනුවෙන් ලියපු ලස්සනම අර්තවත්ම සින්දුව වෙන්න ඇති.:yes::D
     

    harsha.perera

    Well-known member
  • දන්නේ වත් නැනේ මේ post එක දකිනකන්.:baffled::confused: News වලට වත් කිව්වේ නැනේ. මව් වරුන්ගේ දිනයට නම් ගොඩක දේවල් කියනවා. එත් පිය සෙනෙහසට කව් ගී ලිය වුන මදී කියන කතාව ඇත්තනේ.:sorry:
    ගොඩක ස්තුතී අපිට මතක් කරාට.:D



    මතක්කරලා දුන්නත් තාත්තාව අගයක් නෑ වගේ පේන්නේ ගොඩක් අයට....:(:(:(
     

    mendis

    Member
    Oct 27, 2006
    69
    6
    0
    තාත්තගේ ආදරේ........ "නිහැඩියි" ................"උතරිතරයි"
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    මතක්කරලා දුන්නත් තාත්තාව අගයක් නෑ වගේ පේන්නේ ගොඩක් අයට....:(:(:([/QUOTE]

    :sorry::sorry::( ewage.
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    දන්නේ වත් නැනේ මේ post එක දකිනකන්.:baffled::confused: News වලට වත් කිව්වේ නැනේ. මව් වරුන්ගේ දිනයට නම් ගොඩක දේවල් කියනවා. එත් පිය සෙනෙහසට කව් ගී ලිය වුන මදී කියන කතාව ඇත්තනේ.:sorry:
    ගොඩක ස්තුතී අපිට මතක් කරාට.:D



    මතක්කරලා දුන්නත් තාත්තාව අගයක් නෑ වගේ පේන්නේ ගොඩක් අයට....:(:(:(

    man mehema qwata tharaha wenna epa Harsha. :sorry: uba oya post eke topic ekata 18+ kiyala kaallak agata dapanko ape haththa set wena hati balanna:shocked:
     

    harsha.perera

    Well-known member
  • man mehema qwata tharaha wenna epa Harsha. :sorry: uba oya post eke topic ekata 18+ kiyala kaallak agata dapanko ape haththa set wena hati balanna:shocked:

    උබේ කතාව සහතික ඇත්ත මචන්. දැන් බලන්න මෙතන කමෙන්ට් දාපු සේරම වාගේ පොඩි පොඩි උන්නේ. ලොකු කතා කියන එකෙක්වත් නෑ. වැදගත් නැති දේවල්නම් ඉස්සරහට අරන්යන්න ඕන තරම් ඉන්නවා.