අද පියවරුන්ගේ දිනය....
අද පියවරුන්ගේ දිනය. මේකේ පියවරුන් වගේම පියවරු වෙන්න ඉන්න කට්ටියත් ඉන්නවනේ. අද දිනය සැමරීම වෙනුවෙන් තමන්ගේ තාත්තා වෙනුවෙන් තමන්ගේ හිතට දැනෙන දේ කියන්න.
කියන්න දේවල් ගොඩක් එනව හිතට.........එත් මෙහෙම කියන්නම්......මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දක්.....
තාත්තේ..
"නිවන් දකින්න එපා.තව එකම එක වතාවක් වත් ආයෙත් අපි අතරම උපදින්න..........".
කියන්න දේවල් ගොඩක් එනව හිතට.........එත් මෙහෙම කියන්නම්......මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දක්.....
තාත්තේ..
"නිවන් දකින්න එපා.තව එකම එක වතාවක් වත් ආයෙත් අපි අතරම උපදින්න..........".

News වලට වත් කිව්වේ නැනේ. මව් වරුන්ගේ දිනයට නම් ගොඩක දේවල් කියනවා. එත් පිය සෙනෙහසට කව් ගී ලිය වුන මදී කියන කතාව ඇත්තනේ.

මන් මගේ තාත්තට හැමදාම ආදරෙයි.
සදකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ.......
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ.....
මහ මෙරක උසයි දරු පෙම හද පතුලේ.....
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ......
![]()

lassanai machan.lassanai machan.
ado a song eke wachana tiaka aheddi mage bokka dala yanawa bun
Eka nam aththa bn.

News වලට වත් කිව්වේ නැනේ. මව් වරුන්ගේ දිනයට නම් ගොඩක දේවල් කියනවා. එත් පිය සෙනෙහසට කව් ගී ලිය වුන මදී කියන කතාව ඇත්තනේ.

දන්නේ වත් නැනේ මේ post එක දකිනකන්.News වලට වත් කිව්වේ නැනේ. මව් වරුන්ගේ දිනයට නම් ගොඩක දේවල් කියනවා. එත් පිය සෙනෙහසට කව් ගී ලිය වුන මදී කියන කතාව ඇත්තනේ.
![]()
ගොඩක ස්තුතී අපිට මතක් කරාට.
මතක්කරලා දුන්නත් තාත්තාව අගයක් නෑ වගේ පේන්නේ ගොඩක් අයට....![]()
uba oya post eke topic ekata 18+ kiyala kaallak agata dapanko ape haththa set wena hati balanna
man mehema qwata tharaha wenna epa Harsha.uba oya post eke topic ekata 18+ kiyala kaallak agata dapanko ape haththa set wena hati balanna
![]()