අද පියවරුන්ගේ දිනය....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මට මගෙ අප්පච්චිගෙ අගය හරියටම දැනුනෙ මමත් අප්පච්චි කෙනෙක් වුණ දවසෙ.
    ඒත් ඒ ගැන කියන්න අප්පච්චි අපි අතරෙ හිටියෙ නෑ.
    ඒත් අප්පච්චි කිව්ව ගොඩක් දේවල් ඒ ආකාරයෙන්ම ඉටු කල සතුට මම ලබනවා.
    ආදරණීය අප්පච්චි සංසාරය පුරා ඔබගේ පැතුම් ඉටු වේවා!!
     
    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    උබේ කතාව සහතික ඇත්ත මචන්. දැන් බලන්න මෙතන කමෙන්ට් දාපු සේරම වාගේ පොඩි පොඩි උන්නේ. ලොකු කතා කියන එකෙක්වත් නෑ. වැදගත් නැති දේවල්නම් ඉස්සරහට අරන්යන්න ඕන තරම් ඉන්නවා.

    පවට පින දෙන්න බෑ බං :(
     
    මට මගෙ අප්පච්චිගෙ අගය හරියටම දැනුනෙ මමත් අප්පච්චි කෙනෙක් වුණ දවසෙ.
    ඒත් ඒ ගැන කියන්න අප්පච්චි අපි අතරෙ හිටියෙ නෑ.
    ඒත් අප්පච්චි කිව්ව ගොඩක් දේවල් ඒ ආකාරයෙන්ම ඉටු කල සතුට මම ලබනවා.
    ආදරණීය අප්පච්චි සංසාරය පුරා ඔබගේ පැතුම් ඉටු වේවා!!

    මං හිතන් හිටියේ උඹ ඉස්කෝලේ යන එකෙක් කියලා :baffled::baffled:
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    උපදින හැම ආත්මයකම මගේම තාත්තා වෙන්න කියලයි මගේ ප්‍රාර්තනාව.
     
    :D:D:D:Dපුදුම වෙන්න දෙයක් නෑ බං....
    අපෙ ගුරුතුමා තාමත් යයි....ඉස්කෝලේ..!!!:P

    :shocked:
    11.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    fatherdaughterb.jpg

    පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ . . .
    ඔබේ ම පුතු වේවා . . .
    ඔබේ ම පුතු වේවා . . .

    ශිල්ප සතර දී සිහසුන හිඳුවා .. ඔබට අහිමි ලොව මා රජ කරවා . . . //
    ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ.. නෑ ඔබ වන් පියවරු හමුවන්නේ . . . .

    පියාණනී මා . . .

    හිත මිතුරන් මා හැර ගිය දවසේ .. ලොවම එරෙහි වී තනිවුනු මොහොතේ . . . //
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ .. ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ . . .

    පියාණනී මා . . .

    පිතු පාදං නමා මහං....
    අද දිනට පමණක් නොව..
    දිවි ඇති තුරාවට!!!
     
    harsha.perera

    Well-known member
  • fatherdaughterb.jpg

    :):):love::love:
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    fatherdaughterb.jpg

    පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ . . .
    ඔබේ ම පුතු වේවා . . .
    ඔබේ ම පුතු වේවා . . .

    ශිල්ප සතර දී සිහසුන හිඳුවා .. ඔබට අහිමි ලොව මා රජ කරවා . . . //
    ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ.. නෑ ඔබ වන් පියවරු හමුවන්නේ . . . .

    පියාණනී මා . . .

    හිත මිතුරන් මා හැර ගිය දවසේ .. ලොවම එරෙහි වී තනිවුනු මොහොතේ . . . //
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ .. ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ . . .

    පියාණනී මා . . .

    පිතු පාදං නමා මහං....
    අද දිනට පමණක් නොව..
    දිවි ඇති තුරාවට!!!
    :love::love::love::love::love: