අද බකාර්ඩීයක් ගත්තා අඩුවට

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එයා ෆයර් එකේ ෆ්‍රයිඩ් චිකන් එකක් හැදුවා බන්.... නියමෙට ආවා..

    405A5804-300D-4FE0-803E-8256B6DBCD24.jpeg
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    බකාඩි ගැහුවහම තොල් පැලෙනවා බන් පට්ට උෂ්ණයි
    හොරට පෙරපුවා ඉස්කොට්ලන්තේ නෑ
    Meh ponnaya inne Panasonic AC eka atule.
    රිදිලා එයාෆයෙර් එකක් තියන් සොසේජ් තම්බනවනේ උඔ
    රියල් බඩු
    නමට විතරයි ඌ Panasonic AC😛
    බුහාඅ
    තෑන්ක්ස්
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අපෝ නෑ බන්. මෙහෙ වෙන කරන්න දෙයක් නෑ බන් අනුන්ගෙ ඕපයක් හොයන එක තමා නිකන් වෙලාවට



    ඉස්කොට්ලන්ට්ජේ
    UK kochcara lassana ratakda ban... awidapan car eke
    Me lankawe masakein okkoma balala iwaray athi lassanakuth na
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    හොරට පෙරපුවා ඉස්කොට්ලන්තේ නෑ
    යකෝ Scotland ඉඳලා බකාඩි ගහනවා කියන්නේ රටටත් එක්ක ලැජ්ජාවක්නේ :lol: