බයිසිකල් කටුවක් තියනව රවුමක් යන්න බැලුවෙ 
Wesak balannada?බයිසිකල් කටුවක් තියනව රවුමක් යන්න බැලුවෙ![]()
mama nam eliyata giye na,ehenan vahana walin yanna ba kiwweයකෝ යන තැනක පළ පාර පුරෝලා වාහන ....
උඹ නා ගත්තෙ නැද්ද...යන්න පුලුවන්, සමහර විට ආපහු එවයි, නඩු දාන්නෙ නෑ.
මම නන් බයික් එක හෝදල , ග්රීස් පාරක් ගහල, චේන් ඔයිල් කරලා, පුල් ටෑන්ක් ගහලා
වහල තිබ්බ. ආයෙ 7 තමා එලියට ගන්නෙ.