තව කිව්වා,දවයක් මේ මනුස්සයා බදුල්ල බස් එකක එද්දී ළමෙකුත් අරන් ගැනියෙක් නැග්ගලු,මේ මනුස්සය නැගිටලා ශීට් එක දීලා කිව්වලු,ඔයා මගින් බහිද්දි මට ශීට් එක දීලා බහින්ඩ කියලා,
මේ ගැනි මගින් බැස්සලු වෙන එකෙක්ට ශීට් එක දීලා
matat meekama una ban, aayenam mama kawadaawat
30-55 age eke genunta seat denne nehe

)).
174 (කොට්ටාව - බොරැල්ල) පාරෙ උදේට යනකොට කවුරුහරි සීට් එකකින් නැගිට්ටොත් හෙම අප්පටසිරි සීට් දෙක තුනකට එහා හිටගෙන ඉන්න ගෑණු උඩින් විසික්කරන්නෙ හෑන්ඩ්බෑග් එක සීට් එකට.


