අද බස් එකේදි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    nangi ahanwa ohoma sinduwac nitara
    Akka kiypn eelagapaara

    Data na
    Adare hithuuna
    Ekne
    Meke sonnalunta owa therenne na
    අපෝ හැදියාවක් ගෑවිලාවත් නැති කෙල්ලෙක්.
    නැත්නම් කොල්ලන්ගෙ ෆෝන් වලට එබෙයිද 🤮
    Kmk na lssanaine
    ක්ලයිමැක්ස් එක.

    Data na
    වේසියෙ උඹ අර ඇමසියා ගියාට පස්සෙ උගෙ තැනට පත් උනාද :D
    Ow Dan eeken log wenna ba
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණෙෙ යන්න වෙලාව එනකන්. මාත් නැගලා වාඩිවෙලා හිටියා. ටික වෙලාවකින් කෙල්ලෙක් ඇවිත් මන් වාඩිවෙලා හිටිය සීට් එකේ වාඩි උනා. සුදුයි, කොන්ඩෙ ලාවට ක්රෙල්, ලස්සනයි. එයා හැන්ඩ්ෆ්රී ගහගෙන හිටියෙ. ටික වෙලාවකින් ෆෝන් එක ඔබ ඔබා සින්දුවක් මුමුනන්න ගත්තා. ඒක ලස්සනට කීවා එයා. මන් ෆෝන් එක අරන් මට ඒ සින්දුව ඇහුව විදියට ගූගල් සර්ච් කරා, එතකොට එයා හිනා වෙලා ඇහුවා සින්දුව ලස්සනද කියලා, මන් ඔව් කීවම එයා සින්දුවෙ නම කීවා.
    "ආරාධනා" කියලා සින්දුවක්.
    හෝල්ට් දෙකකින් එයා බැහැලා ගියා ♥️

    uba bus eke yana higannek da ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණෙෙ යන්න වෙලාව එනකන්. මාත් නැගලා වාඩිවෙලා හිටියා. ටික වෙලාවකින් කෙල්ලෙක් ඇවිත් මන් වාඩිවෙලා හිටිය සීට් එකේ වාඩි උනා. සුදුයි, කොන්ඩෙ ලාවට ක්රෙල්, ලස්සනයි. එයා හැන්ඩ්ෆ්රී ගහගෙන හිටියෙ. ටික වෙලාවකින් ෆෝන් එක ඔබ ඔබා සින්දුවක් මුමුනන්න ගත්තා. ඒක ලස්සනට කීවා එයා. මන් ෆෝන් එක අරන් මට ඒ සින්දුව ඇහුව විදියට ගූගල් සර්ච් කරා, එතකොට එයා හිනා වෙලා ඇහුවා සින්දුව ලස්සනද කියලා, මන් ඔව් කීවම එයා සින්දුවෙ නම කීවා.
    "ආරාධනා" කියලා සින්දුවක්.
    හෝල්ට් දෙකකින් එයා බැහැලා ගියා ♥️
    උබට ආරාධනා කරලා තියෙන්නේ පස්සෙන් එන්න කියලා :lol: