අද බානුක ගහන්නම ඕනා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    ගහපු නැති එකේ වැඩ පෙන්නන කලබලේ ගැහුවා වගේ නේද ?
    එකක් දෙකක් වැදුනම ඉදල ගහන්න තිබ්බ ලොකු ඉනිමක් ඌට .
    සිරවට බන්.මු ගහන්නෙ මුට ඔන විදිහට
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    පම්ක තමයි. මම කියන්නේ 2007 වගේ හරිද. රෝයල් වලට වඩා හොදට කරා බන් අනිත් උන්. රෝයල් 2008න් පස්සේ හොදට කරා
    Royal 2009 team eka thama oya Bhauka, Kusal, Kithurwan, Ramith Rambukwella hitiyee. habaiyi ita passe unge honda side naa. 2008n passe hondatama karee Trinity, Richmond, St.Joseph

    Dan inna 2015/2016 gahampu Richmond team un thama Kamindu Mendis, Wanidu, Asalanka, Dhanajaya Lakshan

    Dickwellaya captain karapu Trinity 2012 side ekath Unbeaten champions laa
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    Royal 2009 team eka thama oya Bhauka, Kusal, Kithurwan, Ramith Rambukwella hitiyee. habaiyi ita passe unge honda side naa. 2008n passe hondatama karee Trinity, Richmond, St.Joseph
    2008න් පස්සේ peters ත් සුපිරි ටීම් එකක් හිටිය.
    2005-2008ට ආනන්දේ , නාලන්දේ , ජෝසප් , පීිටර් හොදයි.
     
    • Like
    Reactions: JokerFan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    2008න් පස්සේ peters ත් සුපිරි ටීම් එකක් හිටිය.
    2005-2008ට ආනන්දේ , නාලන්දේ , ජෝසප් , පීිටර් හොදයි.
    Peters 2008n passe dinne na bung, un chora ma wela giyaa. Ananda 2007-2009 sides siraa. Chandimal ya a kale 100 ewa nelanawa iwarayak naa. Nalanda dan Cricket hodaiyi. Habaiyi Ananda cricket nam down wegena yanne danna widiyata
     
    • Like
    Reactions: dilann

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඇයි බන් සෙබස්තියන් එකෙත් ඉන්නව සෙට් එකක්.
    අවිශ්ක, ප්‍රවීන් , නුවනිදු.
    Vishwa, Amila Aponso,Oshada, Anuk Fernando(2014 u19 Capt/ uu injury nisa Kusal Captain una), Sanitha De Mel(2012 u19 Captain)
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඇයි බන් සෙබස්තියන් එකෙත් ඉන්නව සෙට් එකක්.
    අවිශ්ක, ප්‍රවීන් , නුවනිදු.
    oww oww. a unata Richmond 2016 team eka aiyth supiri. Sebs kohomath cricket issara idan hodaiyi

    Vishwa, Amila Aponso, Anuk Fernando(2014 u19 Capt/ uu injury nisa Kusal Captain una), Sanitha De Mel(2012 u19 Captain)
    Kusal Prince of wales 2013/2014. U thama 2013 School boy cricketer of the year. Sanitha de mel la hoygannath na dan
    ------ Post added on Sep 12, 2021 at 8:11 PM
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඇයි බන් සෙබස්තියන් එකෙත් ඉන්නව සෙට් එකක්.
    අවිශ්ක, ප්‍රවීන් , නුවනිදු.
    Avishka, Praveen, Wishva, Nuwanidu, Amila Aponsu, Oshada wage hena set ekak hitiya. Always top 4 wala hitiya digatama.
     
    • Like
    Reactions: acryan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    oww oww. a unata Richmond 2016 team eka aiyth supiri. Sebs kohomath cricket issara idan hodaiyi


    Kusal Prince of wales 2013/2014. U thama 2013 School boy cricketer of the year
    ------ Post added on Sep 12, 2021 at 8:11 PM
    me aurudde Sebastian melo rahak na, unge star wenna hitapu eka Joeseph eken issuwane :lol: most possible u19 captain for 2022 u19 World Cup





    Kusal inteview ekakadi kiwwa bn, uu nemeilu captain karanna hitiye Anuklu, Anuk injury nisa uu permanent une nalu, eka nisa muta permanent captaincy eka hambuna.
     
    • Like
    Reactions: dilann