තෝ බොන්න එපා අද.. ලොක්කව කුරුසේට තියලා රිවට් ගහලා තෝ බිව්වම හරියනවද?මටත් අද බොන්න හිතෙනව,,, ඒත් මගේ බොන පාට්නර් අද කෙල්ලත් එක්ක ගමනක් ගිහිල්ල...
තෝ බොන්න එපා අද.. ලොක්කව කුරුසේට තියලා රිවට් ගහලා තෝ බිව්වම හරියනවද?

ඒ දුකට තමා බොන්නෙ.. ඔහ් මයි ජීසස් කියල අඩන්නෙ...![]()

මේ ඇයි බං උඹල ජේසුස් වහන්සෙව ඇන ගහපු දවසට good friday කියන්නෙ ?![]()

මේ ඇයි බං උඹල ජේසුස් වහන්සෙව ඇන ගහපු දවසට good friday කියන්නෙ ?![]()

ana gahapu ekata newei ban maranen nagitta hinda good friday kiyanne![]()
ඇන නෙමෙයි බන් වැල්ඩින් තිබ්බද අන්න එව්වා තමා මචන් රියල් ආගම්. ඇන ගහලා මලත් පාටි, සොහොනෙන් නැගිට්ටත් පාටි, හරක් මඩුවේ ඉපදුනත් පාටි..මේ ඇයි බං උඹල ජේසුස් වහන්සෙව ඇන ගහපු දවසට good friday කියන්නෙ ?![]()
හරියට දන්නෙ නෑ බන්.. මිනිස්සුන්ව පාපෙන් මුදාගන්න දවස නිසා එහෙම කියනවද දන්නෙ නෑ![]()

ඇන නෙමෙයි බන් වැල්ඩින් තිබ්බද අන්න එව්වා තමා මචන් රියල් ආගම්. ඇන ගහලා මලත් පාටි, සොහොනෙන් නැගිට්ටත් පාටි, හරක් මඩුවේ ඉපදුනත් පාටි..
මං නං යන්නෙ මලගෙවල් වල විතරයි නෑයන්ගෙ මඟුලුත් පුලුවන් උපරිමයෙන් මගාරිනව 
ඇන නෙමෙයි බන් වැල්ඩින් තිබ්බද අන්න එව්වා තමා මචන් රියල් ආගම්. ඇන ගහලා මලත් පාටි, සොහොනෙන් නැගිට්ටත් පාටි, හරක් මඩුවේ ඉපදුනත් පාටි..