අද බාර් වහලද බන්.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අද බාර් වහලද බන්.

අද මොකෝ වෙන්නේ කට්ටිය, ක්‍රිස්ටියන් උන් ශෝක මූඩ් ද අද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් අද බොන්න හිතෙනව,,, ඒත් මගේ බොන පාට්නර් අද කෙල්ලත් එක්ක ගමනක් ගිහිල්ල...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මටත් අද බොන්න හිතෙනව,,, ඒත් මගේ බොන පාට්නර් අද කෙල්ලත් එක්ක ගමනක් ගිහිල්ල...
    තෝ බොන්න එපා අද.. ලොක්කව කුරුසේට තියලා රිවට් ගහලා තෝ බිව්වම හරියනවද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ බොන්න එපා අද.. ලොක්කව කුරුසේට තියලා රිවට් ගහලා තෝ බිව්වම හරියනවද?

    ඒ දුකට තමා බොන්නෙ.. ඔහ් මයි ජීසස් කියල අඩන්නෙ... :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ දුකට තමා බොන්නෙ.. ඔහ් මයි ජීසස් කියල අඩන්නෙ... :(

    මේ ඇයි බං උඹල ජේසුස් වහන්සෙව ඇන ගහපු දවසට good friday කියන්නෙ ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඇයි බං උඹල ජේසුස් වහන්සෙව ඇන ගහපු දවසට good friday කියන්නෙ ? :eek:

    හරියට දන්නෙ නෑ බන්.. මිනිස්සුන්ව පාපෙන් මුදාගන්න දවස නිසා එහෙම කියනවද දන්නෙ නෑ:eek:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇත්තටම අද බාර් ඇරලද?
    අද නිවඩු දවසක් නේ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ ඇයි බං උඹල ජේසුස් වහන්සෙව ඇන ගහපු දවසට good friday කියන්නෙ ? :eek:
    ඇන නෙමෙයි බන් වැල්ඩින් තිබ්බද අන්න එව්වා තමා මචන් රියල් ආගම්. ඇන ගහලා මලත් පාටි, සොහොනෙන් නැගිට්ටත් පාටි, හරක් මඩුවේ ඉපදුනත් පාටි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරියට දන්නෙ නෑ බන්.. මිනිස්සුන්ව පාපෙන් මුදාගන්න දවස නිසා එහෙම කියනවද දන්නෙ නෑ:eek:

    ඉතිං බං එහෙනං ක්‍රිස්මස් එක වගේ සමරන්න එපැයි. එහෙම සමරනවද ? :eek:
    එතකොට ඉරිද මරණයෙන් උට්ඨාණය වීමත් සමරණවද ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇන නෙමෙයි බන් වැල්ඩින් තිබ්බද අන්න එව්වා තමා මචන් රියල් ආගම්. ඇන ගහලා මලත් පාටි, සොහොනෙන් නැගිට්ටත් පාටි, හරක් මඩුවේ ඉපදුනත් පාටි..

    උඹ ඔච්චර පාටි වලට ආසද බං ? :confused: මං නං යන්නෙ මලගෙවල් වල විතරයි නෑයන්ගෙ මඟුලුත් පුලුවන් උපරිමයෙන් මගාරිනව :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇන නෙමෙයි බන් වැල්ඩින් තිබ්බද අන්න එව්වා තමා මචන් රියල් ආගම්. ඇන ගහලා මලත් පාටි, සොහොනෙන් නැගිට්ටත් පාටි, හරක් මඩුවේ ඉපදුනත් පාටි..

    අද පාටි නෑ බ්න්... අද අම්මල එක වරු... ජේසු මැරෙනව කියල පට්ට දුකෙන්... අද හවස පැය 4ක් විතර පල්ලියෙ ගිහිල්ල හිටගෙන ඉන්න ඕනෙ.. පුදුම කරදරේ මටත් එන්න කියල... මල හුත්තක් වෙලා තියෙන්නෙ.. ඇන ගහන එක සැපයි ඔය මගුලෙ ගිහිල්ල කියන බයිල අහගෙන පැය 4ක් ඉන්නවට වඩා...