අද බාර් වහලද මචන්ලා.......

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    90
     

    මුං වගේ ඩයල් එකක් බිලා ලයිව් අවෝත් කෙල්ලෝ... Woww aiya . .Nice.. cute.. ගායි.ඉල්ලුවොත් ගහන්නත් දේයි.😂. ඒත් Normal කොල්ලේක් අඩියක් දාලා ලයිව් ආවෝත් ..අපෝ කාලකන්නියා බේබද්දා..අසහනකාරයෙක් කියලා උව Blok කරයි.. ඇයි ඕයි කෙල්ලෝ ඒහෙම. ..😂😂😂😂..