අද බොන්න හොද දවසක් නේද මිට්ටො

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    යාලුවො දෙන්නෙ සෙට් වෙන්න කතා කලා ගෑනි බර බරේ. දුකට දැම්මෙ කලුවො ත්‍රෙඩ් එක. :-(
     
    • Sad
    Reactions: Ysa Karu

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෑණිවත් සෙට් කරගනින්. එතකොට බර බරේ දාන එකක් නෑ.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔව් බං. ගිය සතියම බීපු එක කරේ. දැන් බොන්න සල්ලි නෑ. නැත්තම් මේ දවස් ටිකෙත් ගහන්න තිබ්බ හොදට