අද මං ටිකක් වේලාසනින් නිදා ගන්නව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කිසිම ගැම්මක් නෑ අද

    බෝරිං...

    හෙට උදේට හරි යයි
    උඹටත් කැරිම ආතල් ජීවිතයක් නේ තියෙන්නෙ, වැඩ කරන්න නෑ, වගකීමක් නෑ, නිකන් කන්න බොන්න හම්බෙනවා, ආතල් එකේ වැලක් බලලා අතේ ගහලා නිදාගන්න තියෙන්නෙ.

    එක අතකට නියම ජෙප්පෙක්ගෙ ජීවිතයක් බන් උඹ ගෙවන්නේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මට උබ දාන thread දැක්කම අපි චූටි කාලෙ ජීවත් උණු විදිහ මතක් වෙනවා. කිසි වගකීමක් නෑ කරදර වෙන්න දෙයක් නෑ. උබ ඒ අතින් වාසනාවන්තයි බං.
    one man's trash is another man's treasure
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
    ඔබ පිටුපස මම ඉන්නම්.. පුකේ ඇර ඇරා..
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
    ඔබ පිටුපස මම ඉන්නම්.. පුකේ ඇර ඇරා..
    ඔය සින්දුව මාත් මුට කියලා තියෙනවා. මට ඒකයි මතක් වුණේ. 😄
     
    • Love
    Reactions: Wadakaru