කළු කුක්කුව ආතල් ජීවිතයක් ගත කරන්නේ වැඩක් පලක් කරන්නේ නෑ abcd කිය කියා මහා උන්ව අන්දනවා. පකයට මොන ලබ්බක් නොකර හිටියත් මේකට එන්න පුළුවන් abcd නැතුව.
කළු කුක්කුවගේ ඇත්තම තත්වේ....
මු හෙන මානසික පොරක් කියල මුට නංගියෙක් මස්සිනෙක් තියා අම්මෙක් අප්පෙක් වත් නැති එකෙක්. තනි කම දරාගන්න බැරුව එක එක වෙලාවට එක එක ඇඳුම් ඇදගෙන multiple personality එකේ ඉන්නේ. සාරිය ඇඳගන්න අම්මා වගේ ඉන්නවා. සරමයි බැනියමයි ගහගන්නවා තාත්තා වගේ ඉන්නවා ඒ වෙනුවට තමයි දුම් කොළ ටික ඉවර කරන්නේ බොන්නේ එහෙම ඒ මොඩ් එකේ ඉද්දී. එක පාර සරම අයින් කරලා midwife යුනිෆෝම් ගහගන්නවා ස්කූටි එකේ නැගලා කතුවපිටිය වටේ රවුම් ගහනවා මේක ඇහින් දැකපු අය ඉන්නවා නාකියෙක් midwife ඇදුම ඇඳගෙන ඔහේ යනවා කියල. මස්සිනත් මුම තමයි. ඔක්කොම කරලා මුගේම personality එකට අවම තමයි මේකට log වෙන්නේ. කළුතෙල් කෑරිය පව් මටනං. මූට තියෙන්නේ භයානක ලෙඩක්. ආතල් ගත්තට කමක් නෑ.පරිස්සමින්. එක දවසක් ඉස්පිරිතාලේ එකෙක් කියුවා මූ බලෙන්ම ඇවිල්ලා තෝසේ මුලක් දීලා.කන්න කියලා බය කරලා ගිහින් පව් අහිංසක සතා