අද මගෙ උපන්දිනය!
මචං අද මගෙ උපන්දිනය. ඒත් බං මාව දාල ගිය ගෑණු ළමයා කලින් හැම හැම අවුරුද්දකම වගේ මට wish කලා ඒත් මේපාර එයාට මාව අමතකම වෙලා වගේ. එයාට දැන් එයාගෙ දරුවයි,මහත්තයයි ඉන්නවනේ ඉතිං මාව අමතක කරන එක සාධාරණයි. ඒත් ඇයි බං කෙල්ලන්ට ඉක්මනට අතීතය අමතක කරන්න පුළුවන්. දුකයි..................