අද මගෙ උපන්දිනය!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Podi Silva - පොඩි සිල්වා;18962067 said:
    අවසාන ප්‍රේමයයි මාගේ
    අනේ බන්

    උබලා ඔහොම ඉන්නකොට අපිටත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා වෙනවා බන්

    නැහැ බං වේදනාව දැනෙන්නේ ආදරය, ආදරයක් විදියටම කරනම් විතරයි ඒක සෙල්ලමක් නෙමේ. ඒත් එයා ඒක සෙල්ලමක් කරගත්තද? :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    උඹල හැමෝම wish කරන එකට පිං. ඒත් බං මට මාර දුකක් දැනේනේ එයා මට wish කලේ නැහැ කියල හිතන කොට.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මගේ කෙනත් එහෙමයි බන් ගිය අවුරුද්දෙත් විශ් කලා එත් මෙ අවුරුද්දේ අමතක වෙලා හෙ‍ා් කලා..

    හැපී බර්ත් ඩේ බ්‍රෙරෝ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මගේ කෙනත් එහෙමයි බන් ගිය අවුරුද්දෙත් විශ් කලා එත් මෙ අවුරුද්දේ අමතක වෙලා හෙ‍ා් කලා..

    හැපී බර්ත් ඩේ බ්‍රෙරෝ

    thanks මචං :( අපි කෙල්ලට බොක්කෙන්ම love කලත් එයාල අපට එතරම් ආදරේ කනන්නෙ නැහැ බං. එයාලට හිතුනම එයාල වෙන කෙනෙක් එක්ක යන්න වුනත් ලෑස්තියි. :sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    thanks අක්ක මට එහෙම එකපාරටම වෙනස් වෙන්න බැහැ.එයා වෙනස් උනා වගේ. මේ එයා බැඳලා 3 වෙනි අවුරුද්ද යන්නෙ.

    ane malli dukwennepa itin:sorry:
    jeevithe ohoma thamay awrudu 3k kiyanne dan loku kaalayakne, thawath othanama randenepaa:eek: Issaraha yana try karanna tiken tika hari amathaka karala:nerd::baffled:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    happy_birthday_vector_background_23_2147499817.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    she has a life that is totally seceded from you, and now its your turn to uphold the truth..
    so u better let you past to go without dragging it to the present..
    by the way.. many happy returns of the day bro..

    thanks මචං :(
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචං අද මගෙ උපන්දිනය. ඒත් බං මාව දාල ගිය ගෑණු ළමයා කලින් හැම හැම අවුරුද්දකම වගේ මට wish කලා ඒත් මේපාර එයාට මාව අමතකම වෙලා වගේ. එයාට දැන් එයාගෙ දරුවයි,මහත්තයයි ඉන්නවනේ ඉතිං මාව අමතක කරන එක සාධාරණයි. ඒත් ඇයි බං කෙල්ලන්ට ඉක්මනට අතීතය අමතක කරන්න පුළුවන්. දුකයි.................. :(

    ah api ubata wish karanava ehenam.

    Happy Birthday to you
    Happy Birthday to you
    Happybirth dear jhnnwp
    Happy Birthday to you

    Happy%20Birthday_Preview%20Image.jpg


    passes set vemu dan busy :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ah api ubata wish karanava ehenam.

    Happy Birthday to you
    Happy Birthday to you
    Happybirth dear jhnnwp
    Happy Birthday to you

    Happy%20Birthday_Preview%20Image.jpg


    passes set vemu dan busy :(

    thanks මචං එයා නැති මට පාට බැලුන්, උපන්දින කේක් මොටද?