Podi Silva - පොඩි සිල්වා;18962067 said:අවසාන ප්‍රේමයයි මාගේ
අනේ බන්
උබලා ඔහොම ඉන්නකොට අපිටත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා වෙනවා බන්

උඹල හැමෝම wish කරන එකට පිං. ඒත් බං මට මාර දුකක් දැනේනේ එයා මට wish කලේ නැහැ කියල හිතන කොට.
මගේ කෙනත් එහෙමයි බන් ගිය අවුරුද්දෙත් විශ් කලා එත් මෙ අවුරුද්දේ අමතක වෙලා හෝ කලා..
හැපී බර්ත් ඩේ බ්‍රෙරෝ
අපි කෙල්ලට බොක්කෙන්ම love කලත් එයාල අපට එතරම් ආදරේ කනන්නෙ නැහැ බං. එයාලට හිතුනම එයාල වෙන කෙනෙක් එක්ක යන්න වුනත් ලෑස්තියි. 
thanks අක්ක මට එහෙම එකපාරටම වෙනස් වෙන්න බැහැ.එයා වෙනස් උනා වගේ. මේ එයා බැඳලා 3 වෙනි අවුරුද්ද යන්නෙ.

Issaraha yana try karanna tiken tika hari amathaka karala

she has a life that is totally seceded from you, and now its your turn to uphold the truth..
so u better let you past to go without dragging it to the present..
by the way.. many happy returns of the day bro..

මචං අද මගෙ උපන්දිනය. ඒත් බං මාව දාල ගිය ගෑණු ළමයා කලින් හැම හැම අවුරුද්දකම වගේ මට wish කලා ඒත් මේපාර එයාට මාව අමතකම වෙලා වගේ. එයාට දැන් එයාගෙ දරුවයි,මහත්තයයි ඉන්නවනේ ඉතිං මාව අමතක කරන එක සාධාරණයි. ඒත් ඇයි බං කෙල්ලන්ට ඉක්මනට අතීතය අමතක කරන්න පුළුවන්. දුකයි..................![]()

ah api ubata wish karanava ehenam.
Happy Birthday to you
Happy Birthday to you
Happybirth dear jhnnwp
Happy Birthday to you
![]()
passes set vemu dan busy![]()