අද මගෙ උපන් දිනේ.......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අද මගෙ උපන් දිනේ.......

    july 4 අද මගෙ උපන් දිනේ.ඒ වගේම 1000 වෙනි post එකත් set una ...මම එලකිරි එකට ඇවිත් වැඩි කාලයක් නොවුනත් ගොඩක් අත්දැකීම් ලබාගත්තා....මට උදව් කරපු අය කීපදෙනෙක්ම ඉන්නවා ...ඒ අතරින් roshans5 සහෝදරයව මට මතක් වෙනව....අනිත් යාලුවන්වත් ගොඩක් ආදරෙන් මතක් කරනව...ඉතින් ඉදිරියටත් ඔයාලගෙ උදව් ඇතිව මේකෙ ඉන්ඩ මම බලාපොරොත්තු වෙනව....:):):):)


     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    images


    images
     
    • Like
    Reactions: Iron Monger

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගෙ යාලුවන් ගොන්නෙ ඉන්න හොදම යාලුවෙක්
    සුබ උපන් දිනයක් වගේම...
    තවත් ගොඩක් කාලයක් එලකිරි එකේ ඉන්න
    ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....