අද මගෙ උපන් දිනේ.......
july 4 අද මගෙ උපන් දිනේ.ඒ වගේම 1000 වෙනි post එකත් set una ...මම එලකිරි එකට ඇවිත් වැඩි කාලයක් නොවුනත් ගොඩක් අත්දැකීම් ලබාගත්තා....මට උදව් කරපු අය කීපදෙනෙක්ම ඉන්නවා ...ඒ අතරින් roshans5 සහෝදරයව මට මතක් වෙනව....අනිත් යාලුවන්වත් ගොඩක් ආදරෙන් මතක් කරනව...ඉතින් ඉදිරියටත් ඔයාලගෙ උදව් ඇතිව මේකෙ ඉන්ඩ මම බලාපොරොත්තු වෙනව....

Last edited: