අද මගේ උපන්දිනේ
2014-08-14
දයාබර එළකිරි මිතුරනි,
අද මගේ 21 වෙනි උපන්දිනේ .එළකිරි එකේ යාලුවෝ ටික අමතක කරලා බෑ.මට ඕනේ තරම් මේකේ ඉන්න අය උදවු කරලා ඇති.හොද කොල්ලෝ ටිකක් ඉන්න තැනක්.දත් කිබුල අයියගේ රේඩියෝ,හැකර් ටි ,මලක් වගේ රේඩියෝ එකේ නටන පිස්සු,හලෝ ගේම් ගහන සෙට් එක ,අපේ එළකිරි මින් මැදුරේ සෙට් එක,තව ක්‍රිකට් සෙට් එක එළකිරියේ ,අඩුවට ලැප් දෙන උරාජ් මාමි,ටොරන්ට් පප්පල ටික,රත්තරන් අයිය (වාහන පප්පෙක්) .ටොරන්ට් එකක් දුන්නම බ නොකිය අප් කරලා දෙන Fire_Bird ,GAMING MOMENTS එකේ ගේම් පප්පල ටික ආදී එකී මෙකි නොකී ...කාවහරි මතක් කරන්න බැරි උනාන්නම් සමාවෙන්න ඕනේ
.යාලුවෝ ගොඩක් ඉන්නවා .මට පුළුවන් හැමෝමටම මන් පුළුවන් උදවුවක් තියෙනවනම් නොදී ඉන්නේ නෑ.ඔයාල හැමෝම මට වටිනවා.අපි හැමෝම එක පවුලක්.ඉදිරියටත් මේ වගේම ඉමු .
ඉතින් ඔන්න මගෙන් කිරිබත් කැල්ලක්.
(සැලකිය යුතුයි-අද පවතින ආහාර වල ගුණාත්මක භාවය සහ ලංකාවේ එන්න එන්න සුගර් කාරයෝ වැඩිවෙන නිසා අගුනක් නැති කිරිබත් දෙන්න තීරණය කලෙමි.)
මීට ඔබේ ම්ත්‍ර
SIC

Last edited: