අද මගේ උපන් දිනය

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    උබේ කෙල්ල උබට දෙවැනි අම්ම වෙයි මචං...:(
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    onema amma kenek pathanne thamage lamayage sathuta. ubath sathutin hitapan. eka thamai oyata oyage ammata denna puluwan lokuma de machan.
    oyage amma kohe hitiyath oya sathutin innawa dekala sathutu wei.:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Happy Birthday Machan!
    11.gif

    Duk wenna epa :no:
    Uba Sathutin Innawa dakinna thama Ammath kemathi :yes:
    So Amma gena hithala sathutin idapan! :)
    Jaya wewa!
    :cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔහොම දෙයක් වෙච්ච එකම මිනිහා උබ කියලද හිතන්නෙ:o ඔවා ගැන වැඩිය හිතන්න එපා බන්:dull:
    මගෙ උපන් දිනෙ නම් මචන් හැට හුටහාමරක් යාලුවො නැදැයො හිටියට විශ් කරන්න වත් එකෙක් නැ:frown: හැමදාම මුන්ට අමතකයි:( එලකිරියෙ එවුන්ට කියලත් බලෙන් විශ් කරව ගත්තෙ ගියපාර:rofl:
    සුබ උපන් දිනයක්
    ;)
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔහොම දෙයක් වෙච්ච එකම මිනිහා උබ කියලද හිතන්නෙ:oතොවා ගැන වැඩිය හිතන්න එපා බන්:dull:
    මගෙ උපන් දිනෙ නම් මචන් හැට හුටහාමරක් යාලුවො නැදැයො හිටියට විශ් කරන්න වත් එකෙක් නැ:frown: හැමදාම මුන්ට අමතකයි:( එලකිරියෙ එවුන්ට කියලත් බලෙන් විශ් කරව ගත්තෙ ගියපාර:rofl:
    සුබ උපන් දිනයක්
    ;)

    මගෙත් එහෙමයි බං...:yes: මාත් දන්නේ නැ වගේ ඉන්නවා :rolleyes:
     
    Jun 8, 2013
    297
    22
    0
    පිස්සු නැතුව හිටපන්.,. උබට කවුරු නැතත් මහින්ද අන්කල් ඉන්නවනෙ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Stop thinking about the past...it's useless,live in the present movement...don't keep expectations...then it's very easy to live