
හැමදාම මුන්ට අමතකයි
එලකිරියෙ එවුන්ට කියලත් බලෙන් විශ් කරව ගත්තෙ ගියපාර

ඔහොම දෙයක් වෙච්ච එකම මිනිහා උබ කියලද හිතන්නෙතොවා ගැන වැඩිය හිතන්න එපා බන්
මගෙ උපන් දිනෙ නම් මචන් හැට හුටහාමරක් යාලුවො නැදැයො හිටියට විශ් කරන්න වත් එකෙක් නැහැමදාම මුන්ට අමතකයි
එලකිරියෙ එවුන්ට කියලත් බලෙන් විශ් කරව ගත්තෙ ගියපාර
සුබ උපන් දිනයක්![]()
මාත් දන්නේ නැ වගේ ඉන්නවා 