අද මගේ ඔලුව පැළුණු වගනම්........

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Marakeekin beruna kiyala hitha ganin puthoo......!! prawesamin hadissi natuwa karapan oya wage wada..!!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෙ එකෙකුටත් කාලේකට කලින් ඔය වගේ වැඩක් උනා. අපි ඔලෙවල් කරන කාලේ අපි සෙට් එකකට ජාතික නිදහස් උළෙලෙ ආචාර පෙළ පාලියට යන්න උනා.:P අපි ඔකෙ රියේසල් වලට හින්ද දවස් තුන හතරකට කලින් කොළඹට ආව. නවතින්න උනේ රෝයල් එකේ. දවසක් හවස පුහුණු වීම් ඉවර වෙලා කට්ටිය පොඩි ආතල් එකකටත් එක්ක සිංදු කියන්න පටන්ගත්ත. අපි නිදා ගන්න හින්ද මේස සේරම එකට එකතු කරල හිටියෙ. කට්ටියට දැන් බරටම සිංදු කියකිය ඉද්දි එකෙක් අර මේස වලට නැගල නටන්න ගත්ත.ගෝවේ ගෑනු පරාදයි කියනකොටම :baffled: දඩස් ගාල සද්දයක් එක්කම අරූ පාත් උනා. බැලින්නම් ෆෑන් එක ඔලුවෙ වැදිල යාලුවගෙ ඔලුවෙන් ලේ ගලනව.:shocked: අපි ටක් ගාල යාලුවව ඩොකෙක් ගාවට ගෙනිච්ච. මැහුම් දාල තමා වැඩේ කෙළවර උනේ. දැන් නම් මතක් වෙද්දිත් හිනා...:lol::lol::lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    :):)
    oluwa palan beruna athi..thawa ehe mehe wuna nam baduma thami..:baffled:
    :dull:
    :rolleyes:

    you better use cotton bandage instead of elastoplaster to head,,,,,when it is removing otherwise will be painful...
    Olwna nisa amarui machan nethnam karaganna thibuna:)

    luck එක නිසා ඔයින් ගියා මදැයි ....

    දැන් ගිහින් රෙස්ට් කරපන් .......
    :):)

    ඇති යන්තන්
    ඉක්මනට සනීප වෙයන්
    :):)

    උඹටත් වෙන දේවල් ....:sorry:ඉක්මනට සනිප වෙයන් ..:)
    :):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔහොම ගියා මදැයි බන්...:)
    හොදට කල්පනාවෙන් වැඩ කරපන් මචෝ...:frown:
    තව එහෙ මෙහෙ උනා නම් වැඩේ දරුණු වෙන්නත් තිබුණා...
    :confused:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔහොම ගියා මදැයි බන්...:)
    හොදට කල්පනාවෙන් වැඩ කරපන් මචෝ...:frown:
    තව එහෙ මෙහෙ උනා නම් වැඩේ දරුණු වෙන්නත් තිබුණා...
    :confused:

    ඔව් බන් ආයෙ මොනවහරි කරනකොට හිතලා බලන්න ඕන...:yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කක්කා ගිය කලිසමත් අර ඇන්ටිමද හේදුවෙ බන්?:lol: ඊළඟ දවසේවත් පරිස්සමෙන් වැඩ කරපන් මචන්. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් බෙල්ලෙන්ම කැපිලා ඔළුවා රෝල් වෙලා යනවා නෙ.

    :lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම ගියා මදැයි බන්...:)
    හොදට කල්පනාවෙන් වැඩ කරපන් මචෝ...:frown:
    තව එහෙ මෙහෙ උනා නම් වැඩේ දරුණු වෙන්නත් තිබුණා...
    :confused:

    මොන කල්පනාවක්ද බං මූ අර ඇන්ටිලා දිහා බල බල වැඩ දාන්න ගිහිං :rofl: