අද මගේ ඔලුව පැළුණු වගනම්........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ado therenne nathi words wagayak thiyenawa ban.

    suture-මැහුම් (මගේ පහයි):D:D
    BHT-Bed Head Ticket-(ඇඳ ඉහ වාර්ථා )...
    LAMA-වෛද්‍ය උපදෙස් වලට එදිරිව බලහත්කාරයෙන් වාට්ටුව හැර යාම..
    (බලෙන් ටිකට්ස් කපාගෙන යැම )..
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    408974_331857150190493_137561989620011_938632_365532688_n.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මාර සීන් තමයි උඹටත් වෙන්නෙ... දැන් හොඳද? ඒලෙවල් ක්ලාස් යන දවස්වල මමත් නූලෙන් බේරුනා නුගේගොඩ රොටරි එකේදී (ඩෙස්ක් උඩින් පනින්න ගිහිල්ලා)... කට්ටිය කෑගහුවෙ නැත්තං සොරි තමයි :)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මාර සීන් තමයි උඹටත් වෙන්නෙ... දැන් හොඳද? ඒලෙවල් ක්ලාස් යන දවස්වල මමත් නූලෙන් බේරුනා නුගේගොඩ රොටරි එකේදී (ඩෙස්ක් උඩින් පනින්න ගිහිල්ලා)... කට්ටිය කෑගහුවෙ නැත්තං සොරි තමයි :)

    දැන් ටිකක් හොඳයි මචන්....
    මාර Scn එක තමයි...:)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Get well soon Machan. උබ නූලෙන් බෙරිල තියන්නේ. :D :D මමත් ගිය සතියෙ ඔලුව පලා ගත්ත බන් :angry::angry::angry: