ado therenne nathi words wagayak thiyenawa ban.
suture-මැහුම් (මගේ පහයි)


BHT-Bed Head Ticket-(ඇඳ ඉහ වාර්ථා )...
LAMA-වෛද්‍ය උපදෙස් වලට එදිරිව බලහත්කාරයෙන් වාට්ටුව හැර යාම..
(බලෙන් ටිකට්ස් කපාගෙන යැම )..
ado therenne nathi words wagayak thiyenawa ban.



මාර සීන් තමයි උඹටත් වෙන්නෙ... දැන් හොඳද? ඒලෙවල් ක්ලාස් යන දවස්වල මමත් නූලෙන් බේරුනා නුගේගොඩ රොටරි එකේදී (ඩෙස්ක් උඩින් පනින්න ගිහිල්ලා)... කට්ටිය කෑගහුවෙ නැත්තං සොරි තමයි![]()

Get well soon Machan. උබ නූලෙන් බෙරිල තියන්නේ.![]()
මමත් ගිය සතියෙ ඔලුව පලා ගත්ත බන්
![]()



ammo....
balagena yaddi oluwak thiyena ekath mara bayanakaine
b careful from now onwards 
ammo....
balagena yaddi oluwak thiyena ekath mara bayanakaine
![]()
![]()
anyway get well soon ayyab careful from now onwards
![]()


haffooiii.... mama malli kenek nemei...tx ..Malli..![]()
nangi kenek...

haffooiii.... mama malli kenek nemei...nangi kenek...
![]()
![]()

