අද මගේ 40 වෙනි උපන්දිනේ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බෙහෙත් ටික බීලා ආතල් එකේ හිටපං මිට්ටා
     
    • Love
    Reactions: AnuradhaRa

    nidarsha91

    Well-known member
  • සුභ උපන්දිනයක් වේවා බොක්ක ! කොහොමහරි ආතල් එකක් සෙට්වෙලා ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    ජේසු පිහිටයි !

    Happy Birthday Party GIF by Hallmark Gold Crown
     
    • Love
    Reactions: AnuradhaRa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,740
    9,069
    113
    ආසිරි!

    එන්ට්‍රොපිය මොකක්ද කියල හරියටම දැනගන්න වසරක් වේවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    සුභම සුභ උපන්දිනයක් වේවා මචන්
    හැමදමා සතුටින් සැපෙන් ඉන්න ලැබේවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අවුරුදු 40 ක් ගෙදරින් කකා ගෙදට්ට වෙලා ඉද්දි මොකද හිතෙන්නේ ?
    අම්ම තාත්තා හැමදාම ඉන්නේ නෑ.. ඊට පස්සේ මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?
     
    • Sad
    Reactions: AnuradhaRa