යමු යමු.... හැබැයිඅපි මේ සෙට් එක එක්ක එනගමන් @PHBhagya ගේ වෑන් එකේ බොතල් අරගෙන උබලගෙ ගෙදර..![]()
අපෝ නෑ... @NRTG අනුරාධයගෙ බාල මල්ලි....NRTG kiyanne anuradada bm?..............
සුබ උපන්දිනයක් වේවා පප්පේ....
යමු යමු.... හැබැයි
වෑන් එකක් නෑනෙ....
කාර් එකක් තියෙනව... ඒකෙ අරක්කු පටවන්න දෙන්නෑ මම.... ඕන්නං කේසින්එක අමුනල බිම දිගේ ඇදගෙන යමු....
අපෝ නෑ... @NRTG අනුරාධයගෙ බාල මල්ලි....
