අද මට එක්කෙනෙක් ලැප් එකක් දුන්න - පොඩ්ඩක් බලල දෙන්න කියල

AnuradhaRa

Well-known member
  • ඔන් වෙනකොට fan malfunction කියල වැටෙනව

    ඒ වුණාට F1 ඔබල වින්ඩෝස්වලට ගියෑකි

    පස්සෙ මම නිකං කවරෙ විතරක් ගලෝල බැලුව

    මේක ගලවන්න ලේසියි. Latitude E7450

    fan එක හිරවෙලා වගේ තිබුණෙ

    ෆෑන් එක ගැලෙව්ව. ඒක ඇතුලට ස්ටිකර් කොලයක් ගිහින්

    ඒක අයින් කරල ආයෙ හයි කෙරුව. හරි ගියා :)

    බැටරියත් චාජ් එක හිටින්නෙම නෑ

    කවදත් නැතුව වින්ඩෝස් දාන්න ගිහින් නන්නත්තාර වුණා අද මම :-D

    මේ වීඩියෝ එක තමා පිහිට වුණේ

    --https://www.youtube.com/watch?v=pb6tECZP6WE

    ඔය වීඩියෝ එක උඹලටත් වටිනව
     

    AnuradhaRa

    Well-known member
  • බලල දෙන්න කියල විශ්වාසෙන් දීපු එකක් ඇයි ගැලෙව්වෙ. වීඩියෝ එක වටිනවා
    හදල දෙන්න දුන්නෙ මට
    මේකෙ බට්න් එකක් තියෙනව. එක තල්ලු කලාම බැටරිය නිකම්ම ඉජෙක්ට් වෙනව
    ඇන දෙකක් ගැලෙව්වම පියන ගැලවෙනව
    එච්චරයි. ෆෑන් එක තියෙනව

    අනික මම ඕවයෙ සර්කිට් වලට අත ගහන්නෙ නෑ
    රෑම් මාරු කරන්න හාඩ් ඩිස්ක් මාරු කරන්න පුලුවන් මට
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඔන් වෙනකොට fan malfunction කියල වැටෙනව

    ඒ වුණාට F1 ඔබල වින්ඩෝස්වලට ගියෑකි

    පස්සෙ මම නිකං කවරෙ විතරක් ගලෝල බැලුව

    මේක ගලවන්න ලේසියි. Latitude E7450

    fan එක හිරවෙලා වගේ තිබුණෙ

    ෆෑන් එක ගැලෙව්ව. ඒක ඇතුලට ස්ටිකර් කොලයක් ගිහින්

    ඒක අයින් කරල ආයෙ හයි කෙරුව. හරි ගියා :)

    බැටරියත් චාජ් එක හිටින්නෙම නෑ

    කවදත් නැතුව වින්ඩෝස් දාන්න ගිහින් නන්නත්තාර වුණා අද මම :-D

    මේ වීඩියෝ එක තමා පිහිට වුණේ

    --https://www.youtube.com/watch?v=pb6tECZP6WE

    ඔය වීඩියෝ එක උඹලටත් වටිනව
    අනුරාධ බාස්
    Thumbs Ok GIF
     
    • Haha
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ඔන් වෙනකොට fan malfunction කියල වැටෙනව

    ඒ වුණාට F1 ඔබල වින්ඩෝස්වලට ගියෑකි

    පස්සෙ මම නිකං කවරෙ විතරක් ගලෝල බැලුව

    මේක ගලවන්න ලේසියි. Latitude E7450

    fan එක හිරවෙලා වගේ තිබුණෙ

    ෆෑන් එක ගැලෙව්ව. ඒක ඇතුලට ස්ටිකර් කොලයක් ගිහින්

    ඒක අයින් කරල ආයෙ හයි කෙරුව. හරි ගියා :)

    බැටරියත් චාජ් එක හිටින්නෙම නෑ

    කවදත් නැතුව වින්ඩෝස් දාන්න ගිහින් නන්නත්තාර වුණා අද මම :-D

    මේ වීඩියෝ එක තමා පිහිට වුණේ

    --https://www.youtube.com/watch?v=pb6tECZP6WE

    ඔය වීඩියෝ එක උඹලටත් වටිනව
    Kukullu baradunne kauda nariyek ta
    Lol
     
    • Sad
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    උඹ ඌ ට කිව්වේ නැද්ද මැරෙන කතා මොකුත්?
    උගෙන් ගාණක් කොටා ගත්තෙ නැද්ද අනුකම්පා Card එක දාල?