ඔන් වෙනකොට fan malfunction කියල වැටෙනව
ඒ වුණාට F1 ඔබල වින්ඩෝස්වලට ගියෑකි
පස්සෙ මම නිකං කවරෙ විතරක් ගලෝල බැලුව
මේක ගලවන්න ලේසියි. Latitude E7450
fan එක හිරවෙලා වගේ තිබුණෙ
ෆෑන් එක ගැලෙව්ව. ඒක ඇතුලට ස්ටිකර් කොලයක් ගිහින්
ඒක අයින් කරල ආයෙ හයි කෙරුව. හරි ගියා
බැටරියත් චාජ් එක හිටින්නෙම නෑ
කවදත් නැතුව වින්ඩෝස් දාන්න ගිහින් නන්නත්තාර වුණා අද මම
මේ වීඩියෝ එක තමා පිහිට වුණේ
--https://www.youtube.com/watch?v=pb6tECZP6WE
ඔය වීඩියෝ එක උඹලටත් වටිනව