අද මට දුක හිතුනා බං

මටත් ඔය සෙතේම තමයි බන් . හැබැයි එකී FB request එවුවේ නම් නැහැ. එත් මම ගොඩක් වෙලාවට බලනවා එයාගේ ප්‍රොෆයිල් එක. මම ලගකදී දැක්ක අලුත් උපන් එයාගේ බබා ගැන. මට ඒ වෙලාවේ වාවන්නේ නැතුව ගියා. මමත් උබ කියන විදිහට ළමයි හදන්නේ කොහොමද කියල ගොඩක් සිහින මැවුවා. එකලේම එයා මව දාල ගියා. එයාගේ දෙමවුපියෝ මට අකමැති උන නිසා. අවුරුදු ගානක් ලවු කරලා අන්තිමට එයා දෙමවුපියන්ගේ පැත්ත ගත්තා. මම දන්නේ නැහැ එයා ගත්ත තීරණය හරිද වැරදි ද කියලා. දෙමවුපියෝ දෙන්න කියන්න කාටත් වඩා උඩින් ඉන්න දෙන්නේක්. එයාගේ දෙමවුපියෝ මට අකමැති උනේ මම එ කාලේ දුප්පත් කොල්ලෙක් උන නිසා. අදනම් මම ඒගොල්ලන්ට වඩා උසස් තැනක ඉන්නවා.අද මට ඉන්න අලුත් නිවසක් වහනයක් සහ සැලකියයුතු මට්ටමක උසස් රක්ෂාවක් සහ උපාධියක් තියනවා.

එත් මම ඒවා කියලා එයාව පහත් කොට සලකන්න කැමති නැහැ. මට සමහරක් දවස් වලට එයාව හීනෙන් පෙන්වා. පහුවෙනිදට දවසම ෆුල් අවුල්.

මොනවා කරන්නද මචන් උබ ගැන මට දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. හොඳම දේ උබ එයාව ෆේස් බුක් එකෙන් බ්ලොක් කරපන්. වෙන විකල්පයක් නැහැ.

uba wallawaye bathkafe krlada bn ochchara diyunu une :lol: :rofl:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඒක තමයි බං මොන මගුල තිබ්බත් ජීවිතේට සතුටක් නැහැ.

ජිවිතේ අපි අවන්කවම දෙයක් කලොත් අපිට ඒ දේ ලැබෙන්නේ නැහැ. වෙන පොරවල් කෙල්ලන්ව රූම් වලට අරන් ගිහින් පෙට්ටි කඩලා ගන්න පුළුවන් ආතල් ඔකොම අවුරුදු ගානක් අරන් අන්තිමට රෝඩ්ඩ වගේ විසික් කරලා දානවා. නමුත් අපි කෙල්ලව ආරක්ෂා කලේ මලක් වගේ. අන්තිමට අපිව දාල යනවා.
 
MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    අඩෝ මම උබ උනා නම් රිප්ලයි එකක් දානවා ළමය ලස්සනයි කියල. සිරාවට ලස්සන දෙයක් කියල විශ් කරනවා. එක තමයි හොදම විදිය.

    හැබැයි කින්ඩියක් දාන්න හිතුනොත් අහනව කාගේද ළමය, කවුද තාත්ත කියල.

    රික්වෙස්ට් එක ඇසෙප්ට් කරන්න එපා. ඒකිට විශ් කරල ආයිත් කන්ටැක්ට් කරන්න එපා කියහන්.

    me kramaya mama anumatha karanawa,,,,,
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    machan deyak dana ganna ona..mn ubala kata hari cl ekak denwanam..mage number eka witharak blacklist nokara..wena ona ekakin cl dunnama e fn ekata..eke call weiting wena widiyata hadanna puluwanda ?? call eka bc kiyala pennanawa wage(..ka ekka hari katha karnawa wage .)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇට මස් නහර සෙම හොටු ලේ වලිං පිරිච්ච කුණු බෑග් එකකට ලව් නොකර $$ වලට ලව් කලානම් ඔය ප්‍රශ්න නෑනෙ :baffled: :baffled: :baffled: :baffled:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ජිවිතේ අපි අවන්කවම දෙයක් කලොත් අපිට ඒ දේ ලැබෙන්නේ නැහැ. වෙන පොරවල් කෙල්ලන්ව රූම් වලට අරන් ගිහින් පෙට්ටි කඩලා ගන්න පුළුවන් ආතල් ඔකොම අවුරුදු ගානක් අරන් අන්තිමට රෝඩ්ඩ වගේ විසික් කරලා දානවා. නමුත් අපි කෙල්ලව ආරක්ෂා කලේ මලක් වගේ. අන්තිමට අපිව දාල යනවා.

    :yes::yes::yes: ඔය ගැන කතා කරල වැඩක් නෑ බන්.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    බොන්න එකෙක් ඉන්නවා සෙට් කරන්නද, ඌ දැන් දවස් ගානක ඉදන් බොන්න එකෙක් හොයනවා.

    mn mathara ne ban..bonna tharam ada aul machan.
    mata eya wadayak wena taramata hodai kuwa..e hama thissema eya ekka inna ona nisa.hama thissema msg cl karana widiyata..
    eth eyata mawa wadak na ban,...:no:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ජිවිතේ අපි අවන්කවම දෙයක් කලොත් අපිට ඒ දේ ලැබෙන්නේ නැහැ. වෙන පොරවල් කෙල්ලන්ව රූම් වලට අරන් ගිහින් පෙට්ටි කඩලා ගන්න පුළුවන් ආතල් ඔකොම අවුරුදු ගානක් අරන් අන්තිමට රෝඩ්ඩ වගේ විසික් කරලා දානවා. නමුත් අපි කෙල්ලව ආරක්ෂා කලේ මලක් වගේ. අන්තිමට අපිව දාල යනවා.

    atta machan
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බොන්න එකෙක් ඉන්නවා සෙට් කරන්නද, ඌ දැන් දවස් ගානක ඉදන් බොන්න එකෙක් හොයනවා.

    එකෙක්ව එපා තනියෙන් බිව්වෑකි.. පුළුවන්නම් බොන දේවල් ටික සෙට් කල්ල දියංකො :baffled: :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    දුක හිතෙන සීන් එක..දරුවගෙ තාත්ත උබ වෙනුවට වෙන එකෙක් වෙලා :(

    ඇත්ත මම ගාව තාම ඒකිගේ voice recode එකක් තියනවා. එයා කියනවා "කවම දාවත් ඔයාව දාල වෙන කෙනෙක් ගාවට යන්නෙ නැහැ" ඒත් දැන් වෙන කෙනෙක් ගාව උගේ ලේ වලට ජාතක උන ළමයෙක්. සිරාවටම බං මට මේක මගෙ හිතට ගොඩක් වැදෙනවා. පොඩි එවුන්ට මම ඉස්ස මාර විදියට ආදරේ කලේ කොටිම්ම එකිටත් වඩා බං. :(
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    mn mathara ne ban..bonna tharam ada aul machan.
    mata eya wadayak wena taramata hodai kuwa..e hama thissema eya ekka inna ona nisa.hama thissema msg cl karana widiyata..
    eth eyata mawa wadak na ban,...:no:
    හැකර් ටී හොයා හොයා උන්නේ බොන්න එකෙක්. මචන් බොන එක ගැනු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට මන් දකින නෑ. උබට වාවන්නෙම නැත් නම් ටිකක් බිපන් නින්ද යන මට්ටමට. ඊට පස්සේ නිදාගනින්. අපි කොච්චර හිතුවත් කෙල්ල ආපහු එන නෑ බන්. අපි හිතල හිතල දුක් දීගන්නේ අපිටමයි. මොන දේ කලත් උබ උබේ හිත කාලෙත් එක්ක හදාගන්න කන් විසදුමක් නෑ. මාස ගානක් හිතින් දුක් වින්ද බන් මාත්. අදටත් මට නින්ද යන් නෑ හරියට. හැබැයි ගැනියෙක් වෙනුවෙන් බොන්න මන් ආස නෑ.

    එකෙක්ව එපා තනියෙන් බිව්වෑකි.. පුළුවන්නම් බොන දේවල් ටික සෙට් කල්ල දියංකො :baffled: :baffled:

    අනිවා උබ කැමති නම් සෙට් වෙමු බන්. මන් වැඩිය බොන් නෑ. උබට තමයි බොන්න වෙන්නේ ඉතින්,
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනිවා උබ කැමති නම් සෙට් වෙමු බන්. මන් වැඩිය බොන් නෑ. උබට තමයි බොන්න වෙන්නේ ඉතින්,

    හා :D :D :D
    උඹ වියදම් කරන්න ඕනෙ :baffled: :baffled: :baffled:
    පෝටෙලෝ මෙගා ඒව ඈ :D :D :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත මම ගාව තාම ඒකිගේ voice recode එකක් තියනවා. එයා කියනවා "කවම දාවත් ඔයාව දාල වෙන කෙනෙක් ගාවට යන්නෙ නැහැ" ඒත් දැන් වෙන කෙනෙක් ගාව උගේ ලේ වලට ජාතක උන ළමයෙක්. සිරාවටම බං මට මේක මගෙ හිතට ගොඩක් වැඩෙනවා. පොඩි එවුන්ට මම ඉස්ස මාර විදියට ආදරේ කලේ කොටිම්ම එකිටත් වඩා බං. :(
    හිත හදාගනින් දැන් ඒකි බැඳල දරුවොත් ලැබිල පරන ඒව ගැන හිතල වැඩක් නෑ..උබත් වෙන කෙල්ලෙක් බැඳල දරුවෙක් ලැබුනම ඒ ෆොටෝස් ඒකිගෙ FB පේජ් එකට දාපන් ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    හිත හදාගනින් දැන් ඒකි බැඳල දරුවොත් ලැබිල පරන ඒව ගැන හිතල වැඩක් නෑ..උබත් වෙන කෙල්ලෙක් බැඳල දරුවෙක් ලැබුනම ඒ ෆොටෝස් ඒකිගෙ FB පේජ් එකට දාපන් ;)

    මම දන්නවා බං මටත් ඕන මේක අමතක කරන්න. ඒත් අද මම මේ දැකපු දෙයින් මට දරාගන්න අමාරුයි මචං.:(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මම දන්නවා බං මටත් ඕන මේක අමතක කරන්න. ඒත් අද මම මේ දැකපු දෙයින් මට දරාගන්න අමාරුයි මචං.:(

    ubata gf kenek innawada machan dan ??
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම අවුරුදු 5 ක් ආදරේ කරල ඒ කෙල්ල වෙන එකෙක් බැන්ද 2012 දී. ඒත් අද ඒකි FB request එකක් එවල අලුත උපන් බබාගේ ෆොටෝස්. ඇයි බං මෙහෙම මට මේකි කරන්නේ. ටිකක් හිත හදාගන්න කොට අයෙත් හිත රිදවන්නේ. :( මට ඒ කලේ මම එකිත් එක්ක අපේ ළමයි කොහොම වෙන්න ඕනද කියල ආදරේට කියපුවා මතක් උනා බං. :(

    මටත් ඔය සෙතේම තමයි බන් . හැබැයි එකී FB request එවුවේ නම් නැහැ. එත් මම ගොඩක් වෙලාවට බලනවා එයාගේ ප්‍රොෆයිල් එක. මම ලගකදී දැක්ක අලුත් උපන් එයාගේ බබා ගැන. මට ඒ වෙලාවේ වාවන්නේ නැතුව ගියා. මමත් උබ කියන විදිහට ළමයි හදන්නේ කොහොමද කියල ගොඩක් සිහින මැවුවා. එකලේම එයා මව දාල ගියා. එයාගේ දෙමවුපියෝ මට අකමැති උන නිසා. අවුරුදු ගානක් ලවු කරලා අන්තිමට එයා දෙමවුපියන්ගේ පැත්ත ගත්තා. මම දන්නේ නැහැ එයා ගත්ත තීරණය හරිද වැරදි ද කියලා. දෙමවුපියෝ දෙන්න කියන්න කාටත් වඩා උඩින් ඉන්න දෙන්නේක්. එයාගේ දෙමවුපියෝ මට අකමැති උනේ මම එ කාලේ දුප්පත් කොල්ලෙක් උන නිසා. අදනම් මම ඒගොල්ලන්ට වඩා උසස් තැනක ඉන්නවා.අද මට ඉන්න අලුත් නිවසක් වහනයක් සහ සැලකියයුතු මට්ටමක උසස් රක්ෂාවක් සහ උපාධියක් තියනවා.

    එත් මම ඒවා කියලා එයාව පහත් කොට සලකන්න කැමති නැහැ. මට සමහරක් දවස් වලට එයාව හීනෙන් පෙන්වා. පහුවෙනිදට දවසම ෆුල් අවුල්.

    මොනවා කරන්නද මචන් උබ ගැන මට දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. හොඳම දේ උබ එයාව ෆේස් බුක් එකෙන් බ්ලොක් කරපන්. වෙන විකල්පයක් නැහැ.

    ඇත්ත මම ගාව තාම ඒකිගේ voice recode එකක් තියනවා. එයා කියනවා "කවම දාවත් ඔයාව දාල වෙන කෙනෙක් ගාවට යන්නෙ නැහැ" ඒත් දැන් වෙන කෙනෙක් ගාව උගේ ලේ වලට ජාතක උන ළමයෙක්. සිරාවටම බං මට මේක මගෙ හිතට ගොඩක් වැදෙනවා. පොඩි එවුන්ට මම ඉස්ස මාර විදියට ආදරේ කලේ කොටිම්ම එකිටත් වඩා බං. :(

    උබලා මුහුද හත් ගව්වක් තියන් අමුඩ ගහලා බන්..
    කෙල්ලෝ එක්ක බදින්න කලින් ඔහොම දේවල් කතාකරන්න එපා.. බැන්දනින් පස්සේ ඕන දෙයක්..

    උබලා බවුද්ද නම් 550 ජාතක කතා කියවලා බලපන් බෝසත් ආත්මවලදි ගෑනු නිසා කොච්චර කරදර වුනාද කියලා..
    සිරාවට කියවපන් ගෑනු ගැන හොද අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි..
    :yes: