අද මට දුක හිතුනා බං

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මම මගේ ජිවිතේ කිසිම දවසක අවංක ආදරයක් කරලා නෑ. මම අද ඒ ගැන ගොඩක් දුක් වෙනවා..

    අවංකව ආදරේ කරපු එවුනුත් දුකේ, අපි වගේ කාලකන්නිත් දුකේ..

    :oo::oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම මගේ ජිවිතේ කිසිම දවසක අවංක ආදරයක් කරලා නෑ. මම අද ඒ ගැන ගොඩක් දුක් වෙනවා..

    අවංකව ආදරේ කරපු එවුනුත් දුකේ, අපි වගේ කාලකන්නිත් දුකේ..

    මචන් වෙන්නේ අවසානෙට හැමෝටම එකයි :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් වෙන්නේ අවසානෙට හැමෝටම එකයි :(

    අද මන් ගෙවන හැම තප්පරේම හිතේ ලොකු දුකක් තියනවා.

    මන් හිතන්නේ අවංක මනුස්සයෙක්ට තමන් අවංකයි කියල හරි සතුටු වෙන්න පුළුවන්...

    එත් ඒ සතුට මම වගේ උන්ට නෑ බන්...
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    ඒකිට දැන් මිනිහගෙන් ලැබෙන ආදරේ අඩු වෙලා... උඹ ඉස්සර ආදරේ කල හැටි එකී දන්නවනේ.. ඒ ආදරේ උඹෙන් අරගන්න බලන්නේ අපහු... උඹට මෙන්න පුතේ අවස්තාව ... හෙමිට ඒකිට ලං වෙයන්.. ලං වෙලා තව බඩක් දියන්.. එකෙත් පොටෝ එවන්න කියහන්... :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lokuwata hithata ganna epa macho... amathaka karala dapan. kello ohoa thama... bandapu ganiyek nisa ube jeewithe Naasthi kara ganna epa.. පිරිමියෙක් කියන්නේ පෞර්ෂයක් තියෙන කෙනෙක්ට. සෝ පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියන් ඉඳපන්....ලෝකේ කොහේවත් සදාකාලික දෙයක් නෑ මචන්.. අත් හැරීම පුරුදු වෙයන්. බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඒක... යථාර්තය තේරුම් ගත්තම හිතට දුක දැනෙනවා අඩුයි...;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    සුදු පුතා;18430306 said:
    ඒකිට දැන් මිනිහගෙන් ලැබෙන ආදරේ අඩු වෙලා... උඹ ඉස්සර ආදරේ කල හැටි එකී දන්නවනේ.. ඒ ආදරේ උඹෙන් අරගන්න බලන්නේ අපහු... උඹට මෙන්න පුතේ අවස්තාව ... හෙමිට ඒකිට ලං වෙයන්.. ලං වෙලා තව බඩක් දියන්.. එකෙත් පොටෝ එවන්න කියහන්... :D

    මම අදමයෙක් නෙමේ බං :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    Kalin sukapu photo ehema nathei,thiyenawanm yawapan ekita aye.yawala kiyapan apith kopu nodammanm oya e kale badin thamai kiyala :yes::cool:

    මට තමන් ආදරය කරපු කෙල්ල එහෙම කරලා, ෆොටෝ ගන්න තරම් විකෘති ආසාවක් නැහැ බං. :frown:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට තමන් ආදරය කරපු කෙල්ල එහෙම කරලා, ෆොටෝ ගන්න තරම් විකෘති ආසාවක් නැහැ බං. :frown:

    නාඩා ඉදින් බන්..
    උබට ගහනවනම් ලොකු ගේමක් ගහුවැකි..
    උබම හිතලා බලලා කැමති දෙයක් කරපන්..
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඕව මොනවද බන් අර ප්‍රියාන් නතෂාව බැඳලා ඉන්නවා දැක්කහම මට පිස්සු වගේ

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ඕව මොනවද බන් අර ප්‍රියාන් නතෂාව බැඳලා ඉන්නවා දැක්කහම මට පිස්සු වගේ

    ඒක වගේ නෙමේ බං මේ ප්‍රශ්නේ. දරු සෙනෙහසත් දැනුන ඇත්තමයි බං. ඒකිට බැරි උනා මාව බැඳලා මට අප්පච්චි කියන දරුවෙක් දෙන්න. කමක් නැහැ දැන් බැඳපු එකාට හරි ඒ සතුට ඇතිනේ. ඒත් බං පරණ හීන මතක් වෙනවා :(
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    උබ තව ලස්සන පොසි උන් රොත්තක් ම යවපන් උබෙ පොඩි උන් කියලා.. :)
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඒක වගේ නෙමේ බං මේ ප්‍රශ්නේ. දරු සෙනෙහසත් දැනුන ඇත්තමයි බං. ඒකිට බැරි උනා මාව බැඳලා මට අප්පච්චි කියන දරුවෙක් දෙන්න. කමක් නැහැ දැන් බැඳපු එකාට හරි ඒ සතුට ඇතිනේ. ඒත් බං පරණ හීන මතක් වෙනවා :(

    මචන් මේකයි බන්

    හිතට අමාරුයි තමා. නමුත් ටික කාලයක් යන කොට උඹ ට ඕක ගානක් නැති වෙයි. උඹට හොඳ කෙල්ලෙක් හම්බ උනහම ඕව හරියනවා. මම ආත්දකීමෙන් කියන්නේ. උඹට හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    හැමදේම වෙන්නේ හොඳට කියල හිත හද ගනින් .. දෙයක් වෙන්න තියනව නම් වලක්වන්න බැහැ. එය ඔයාගේ ඉරණම කාරී නෙවේ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Machan, eki badina dawase uba monada kale ?
    biuwada, ganja gahuwada? nattam wena deak da?
    mata kiyapan mokada kale?
    mata e dawasa lagadima set wenna enne :(