අද මට දුක හිතුනා බං

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මම එහෙම කරන්නේ නැහැ බං. මට මේකි නිදහසේ අමතක කරන්න දෙන්නෙ නැහැනේ. මමයි දන්නෙ බං ඒකි බඳින්න කලින් දවසේ රෑ phone එකෙන් අඬපු තරම. ඒත් ඒකි බැන්ද. මම අවූ 5 ක් කරපු ආදරයට වඩා මාස 6 ක් කරපු ආදරය කොහොම ඒකි තේරුම් ගත්තද කියල මට හිතාගන්න බෑ බං.

මමයි දන්නෙ බං ඒකි බඳින්න කලින් දවසේ රෑ phone එකෙන් අඬපු තරම

weraduna tena mchn.eda re uba ah ok gd luck kiyala satha pahakata ganak ne wage phone eka tibbanan situation eka mita wada wenas wenawa.owa amataka karapan mchn.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඔව් බම්.... මම ෆුල් ඇග්රී @kepu එක්ක:yes:. බැඳපු එවුන්ගෙන් පරිස්සම් වෙයන්:frown:... අයින්ම කරල දාහන් :frown:

    මට එයාගෙ සතුට නැති කරන්න ඕන උනේ නැහැ බං. කොටිම්ම මම ඉස්ස ඒකිත් එක්ක කතා කරපු SIM දෙකත් අයින් කලා. ඒත් දැන් FB request එවල ඇයි බං මගෙ හිත පාරන්නේ. ඒක සතුටක් ද එයාට?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම එහෙම කරන්නේ නැහැ බං. මට මේකි නිදහසේ අමතක කරන්න දෙන්නෙ නැහැනේ. මමයි දන්නෙ බං ඒකි බඳින්න කලින් දවසේ රෑ phone එකෙන් අඬපු තරම. ඒත් ඒකි බැන්ද. මම අවූ 5 ක් කරපු ආදරයට වඩා මාස 6 ක් කරපු ආදරය කොහොම ඒකි තේරුම් ගත්තද කියල මට හිතාගන්න බෑ බං.

    කෙල්ලන්ට ඕව සුළු දේවල් බන් :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    පුදුම වෙන්න දෙයක් නෑ බන්, SLT එකේ bug එකට උන්ට බැන්න එකා නේ බන් උබ.

    මම බනිනවා තමයි බං. ඒත් මේක ජිවිතේ ප්‍රශ්නයක් බං. :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මට ඒ අවුරුදු 5 ම නැති වුනා බං. හැබැයි මම ඒ අවුරුදු 5 ජිවත් වුනා සතුටින් ඒත් දැන් සදා දුක :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ජින්තුවා;18429752 said:
    ne yako tho dla giya gani gan hitanne tho hotanpan tyjhoge amma ttara gana.

    මම මේව අම්මට කියන්නේ නැහැ බං. ඒ අම්මටත් දුක් දෙන්න බැරි නිසා තමයි.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    උඹේ දුක එයාට සතුටක් හන්දයි බන් ඔහොම කරන්නේ. හිත ශක්තිමත් කරගනින් . උඹෙ අවසානය නෙවෙයිනේ මේ.
     
    මම අවුරුදු 5 ක් ආදරේ කරල ඒ කෙල්ල වෙන එකෙක් බැන්ද 2012 දී. ඒත් අද ඒකි FB request එකක් එවල අලුත උපන් බබාගේ ෆොටෝස්. ඇයි බං මෙහෙම මට මේකි කරන්නේ. ටිකක් හිත හදාගන්න කොට අයෙත් හිත රිදවන්නේ. :( මට ඒ කලේ මම එකිත් එක්ක අපේ ළමයි කොහොම වෙන්න ඕනද කියල ආදරේට කියපුවා මතක් උනා බං. :(

    yko reply krpn mn wagemayi hri sweet mn thaththa knek una wage kyla

    blpn gyyage thread eka
    eke mun cmnt krla thyenne gayyata thread eka dapu moda kyla hithenna

    a wage ywpn :lol: :rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මටත් ඔය සෙතේම තමයි බන් . හැබැයි එකී FB request එවුවේ නම් නැහැ. එත් මම ගොඩක් වෙලාවට බලනවා එයාගේ ප්‍රොෆයිල් එක. මම ලගකදී දැක්ක අලුත් උපන් එයාගේ බබා ගැන. මට ඒ වෙලාවේ වාවන්නේ නැතුව ගියා. මමත් උබ කියන විදිහට ළමයි හදන්නේ කොහොමද කියල ගොඩක් සිහින මැවුවා. එකලේම එයා මව දාල ගියා. එයාගේ දෙමවුපියෝ මට අකමැති උන නිසා. අවුරුදු ගානක් ලවු කරලා අන්තිමට එයා දෙමවුපියන්ගේ පැත්ත ගත්තා. මම දන්නේ නැහැ එයා ගත්ත තීරණය හරිද වැරදි ද කියලා. දෙමවුපියෝ දෙන්න කියන්න කාටත් වඩා උඩින් ඉන්න දෙන්නේක්. එයාගේ දෙමවුපියෝ මට අකමැති උනේ මම එ කාලේ දුප්පත් කොල්ලෙක් උන නිසා. අදනම් මම ඒගොල්ලන්ට වඩා උසස් තැනක ඉන්නවා.අද මට ඉන්න අලුත් නිවසක් වහනයක් සහ සැලකියයුතු මට්ටමක උසස් රක්ෂාවක් සහ උපාධියක් තියනවා.

    එත් මම ඒවා කියලා එයාව පහත් කොට සලකන්න කැමති නැහැ. මට සමහරක් දවස් වලට එයාව හීනෙන් පෙන්වා. පහුවෙනිදට දවසම ෆුල් අවුල්.

    මොනවා කරන්නද මචන් උබ ගැන මට දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. හොඳම දේ උබ එයාව ෆේස් බුක් එකෙන් බ්ලොක් කරපන්. වෙන විකල්පයක් නැහැ.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mama aththama kiyannam kellata oni eya innawa kiyala ubata agawanna eki ubata adarei thamath kello hari kamathi adare karana eunwa ridawala sathutu wenna oya kellath karanne eka... ekathath adare pennana widiyak
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man beluwe eka kellek mehema asawata thread ekak danne nane ban kolla gena kiyala,kolloma tamai upset gahala inne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මටත් ඔය සෙතේම තමයි බන් . හැබැයි එකී FB request එවුවේ නම් නැහැ. එත් මම ගොඩක් වෙලාවට බලනවා එයාගේ ප්‍රොෆයිල් එක. මම ලගකදී දැක්ක අලුත් උපන් එයාගේ බබා ගැන. මට ඒ වෙලාවේ වාවන්නේ නැතුව ගියා. මමත් උබ කියන විදිහට ළමයි හදන්නේ කොහොමද කියල ගොඩක් සිහින මැවුවා. එකලේම එයා මව දාල ගියා. එයාගේ දෙමවුපියෝ මට අකමැති උන නිසා. අවුරුදු ගානක් ලවු කරලා අන්තිමට එයා දෙමවුපියන්ගේ පැත්ත ගත්තා. මම දන්නේ නැහැ එයා ගත්ත තීරණය හරිද වැරදි ද කියලා. දෙමවුපියෝ දෙන්න කියන්න කාටත් වඩා උඩින් ඉන්න දෙන්නේක්. එයාගේ දෙමවුපියෝ මට අකමැති උනේ මම එ කාලේ දුප්පත් කොල්ලෙක් උන නිසා. අදනම් මම ඒගොල්ලන්ට වඩා උසස් තැනක ඉන්නවා.අද මට ඉන්න අලුත් නිවසක් වහනයක් සහ සැලකියයුතු මට්ටමක උසස් රක්ෂාවක් සහ උපාධියක් තියනවා.

    එත් මම ඒවා කියලා එයාව පහත් කොට සලකන්න කැමති නැහැ. මට සමහරක් දවස් වලට එයාව හීනෙන් පෙන්වා. පහුවෙනිදට දවසම ෆුල් අවුල්.

    මොනවා කරන්නද මචන් උබ ගැන මට දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. හොඳම දේ උබ එයාව ෆේස් බුක් එකෙන් බ්ලොක් කරපන්. වෙන විකල්පයක් නැහැ.

    ඒක තමයි බං මොන මගුල තිබ්බත් ජීවිතේට සතුටක් නැහැ.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හොදම දේ වැඩිය හිතන් එපා මචන්. අනික එකී දැන් බැදපු ගෑනියෙක් ඒ වගේම ළමයෙකුත් ඉන්නවා. ඒකිගේ තියෙන පඩත්තරකමට උබට req එකක් දම්මටා accept කරන්න එහෙම යන් එපා. ඔය වගේ ගොන් ආතල් ගණන් ගෑනුත් ඉන්නවා බන්. ඒකිව block කරලම දාපන්. උබත් පුළුවන් තරම් ඉක්මනට් settle වෙන්න බලපන්. උන්ට පුළුවන් නම් වෙන එකෙක් එක්ක ජිවත් වෙන්න අයි අපිට බැරි :frown:
     
    • Like
    Reactions: [email protected]

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    man beluwe eka kellek mehema asawata thread ekak danne nane ban kolla gena kiyala,kolloma tamai upset gahala inne.

    අවංකවම බං කෙල්ලො ඇයි මෙහෙම කරන්නේ. ජිවිතේ ඇයි අවංකව එක්කෙනෙකුට ආදරය කරන්න බැරි.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    අඩෝ මම උබ උනා නම් රිප්ලයි එකක් දානවා ළමය ලස්සනයි කියල. සිරාවට ලස්සන දෙයක් කියල විශ් කරනවා. එක තමයි හොදම විදිය.

    හැබැයි කින්ඩියක් දාන්න හිතුනොත් අහනව කාගේද ළමය, කවුද තාත්ත කියල.

    රික්වෙස්ට් එක ඇසෙප්ට් කරන්න එපා. ඒකිට විශ් කරල ආයිත් කන්ටැක්ට් කරන්න එපා කියහන්.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මම අවුරුදු 5 ක් ආදරේ කරල ඒ කෙල්ල වෙන එකෙක් බැන්ද 2012 දී. ඒත් අද ඒකි FB request එකක් එවල අලුත උපන් බබාගේ ෆොටෝස්. ඇයි බං මෙහෙම මට මේකි කරන්නේ. ටිකක් හිත හදාගන්න කොට අයෙත් හිත රිදවන්නේ. :( මට ඒ කලේ මම එකිත් එක්ක අපේ ළමයි කොහොම වෙන්න ඕනද කියල ආදරේට කියපුවා මතක් උනා බං. :(

    machana adath mata aul ban..me dawas 3 idan.. :( mata mn ganama dukai ban ..eya kiyana ewata..
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    oya widihata ubawa riddanne ubata adaree nathi nisaane ban...

    ai ban ubata adaree nathi kellek wenuwen uba dukwenne?

    1st love eka amathaka karanna amarui thamai... eth machan eki ubata adree naa... echcharai...

    onna okiwa block karala daapan...