අද මට දුක හිතුනා බං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඔය ගිය ගෑනි මත්තේ මැරෙන්නෙ නැතුව වෙන කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිත් එක්ක සෙල්ෆියක් ගහල පොඩි ආතල් අරගෙන ඒවා දාපන්කෝ බන් FB එකේ. තමන්ගේ අම්ම තාත්ත හොඳට බලා ගනින්. කෙල්ලෝ මත්තෙ මැරෙන්නෙ නැතුව.

    මම ආයෙ කාටවත් ආදරය කරන්නෙ නැහැ බං. කෙල්ලො ඔක්කොම හිත ගිය තැන මාලිගා හදන එවුන්. උඹ කිවුවත් වගේ අම්ම, තාත්තා ඉන්නකං ඉඳල මාත් ................. :(
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    නිදුකින් ඉනු මැන
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජිවිතේ පවතින තුරා

    මම විඳින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසි දා දෙන්නෙපා
    සසරෙ කොතනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා

    දිනෙක අයෙත් ලන් වෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා.....

    රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දැසෙ රැන්දුනේ ඉන්න බැරි තැනමයි

    දිනෙක අයෙත් ලන් වෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා.....

    ලන්ව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
    හන්ගගෙන තව ඉන්න බැහැ මට ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි
    එච්චර රිදුමක් අයිති කෙරුවෙ රත්තරං ඔබමයි

    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජිවිතේ පවතින තුරා....
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ada thamai dan gaththe mama hariyatama eyata kollek katha karnawa kiyala gedarin profos karapu ekak..mechchara dawas mata katha kare math ekka kisi ona kamakata newei eya..kisima feel ekak na math ekka katha karanna..masayakata kalin awith gedara..matath enna kiuwa eyalage gedarin .. e PC eka hadannath ekka..mama giya..eda passe idan maara wenasak dakka.amma math ekka katha karewath na api dennage gana..mama lassana nathuwa athi.eyatath mawa dan epa wena athi..ara kolla nisa ..mechchara dawas nokiya hitiye ai. :( mechchara dawask boru kare ai..pana wage idala.:(
    mn video productin ekaka wada karanne..eka hari nathi lu wena job ekak nathi nisalu..mn kiuwa hari me aurudda athulata hoya gannawa kiyala mn eyage nandalata katha karala kiuwa..passe ewatath baninawa mata..nandalath baninawa..ammata kiyanne naththe ai kiala
    eyagen number eka illuwama denneth na..ada ude ewata kiyawanwa...:( .. eya waradda karala ..ekata kamakuth na.wenada kiyapuwa mathak wenawa... eyata welak hari kala api jeewath wemu kiala
    eth mama ehemanam karanne na.ehema kiyapu ekkenek wenas una kiyanakota..ane manda ban... :(
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    ගැනු ඔහොමමයි :sorry: